IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දකුණු කොරියානු හිටපු ජනාධිපති අත්අඩංගුවට

(විමුක්ති එස් රුද්‍රිගු)

පසුගිය වසරේ දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන ස්වාධින විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස නැවත වතාවක් දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සුක් යෝල් අත් අඩංගුවට ගෙන ඇත.

යෝල් අත් අඩංගුවට ගැනීම සඳහා සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය අද (10) වරෙන්තුවක් නිකුත් කර තිබේ. හිටපු ජනාධිපතිවරයා චෝදනාවට අදාළ සාක්ෂි විනාශ කරන සැක මතුවීම හේතුවෙන් පැමිණිල්ල මෙහෙයවන නීතිඥවරුන් කළ ඉල්ලීමක් මත යෝල් නැවත වරක් අත් අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

හමුදා නිතිය පැනවීම හේතුවෙන් යූන් සුක් යෝල්ට සිය ජනාධිපති ධුරයද අහිමි වූ අතර ප්‍රථම වතාවට පසුගිය ජනවාරි මාසයේදී අත් අඩංගුවට පත්විණි.



අදහස් (5)

දකුණු කොරියානු හිටපු ජනාධිපති අත්අඩංගුවට

යෝගා ඩෝබි Thursday, 10 July 2025 05:14 PM

රටට සෞභාග්‍ය උදාකරපු අපේ හිටපු ජනපතිලා තාමත් එළියේ ඉඳගෙන ආතල් දෙනවා

:       2       4

Chathura Friday, 11 July 2025 08:07 AM

දැන් ඉන්න එක්කෙනාගේ සෞභාග්‍ය දෝරගලාගෙන යනවා......නේද ???...

:       0       1

Nandalal DE SILVA - France Thursday, 10 July 2025 10:07 PM

හැමදාම අපට දකින්න අහන්න ලැබෙන්නේ, වෙන රටවල හිටපු ජනපතිවරු අත් අඩංගුවට ගත්තා කියලා විතරයි. මොකද අපේ රටේ හිටපු ඌරු මීයන් හොඳ සුද්ධවන්තයෝ නිසාද? උන් රොත්ත බුරුත් පටින් තවම එළියෙ ජෝගි දමමින් ඉන්නවද?

:       1       1

රුවන් Friday, 11 July 2025 07:02 AM

ඒකට ලංකාවේ තියෙන නීති පද්ධතියේ දුර්වලතාවන් නිසා අද, චන්ද්‍රිකා ඉදන් රනිල් වික්‍රමසිංහ වෙනකං තවමත් නිදැල්ලේ. දකුණු කොරියාව ලෝකයේ මුඩුක්කු රටක් සිට දියුණු සංවර්ධිත රටක් වුනේ ඇයි? අනිත් දේ එහේ පුරවැසින් ලංකාවේ බයියෝ ටොයියෝ වගේ වහල් මානසිකත්වයක් නෑ.

:       1       0

යෝගා Friday, 11 July 2025 10:37 AM

තව අවුරුදු කීපයකින් මේ නිව්ස් එක අපේ පත්තර වලත් යයි. හිර මැදිරියට පරණ කන්ටේනර් පෙට්ටියක් ගමු.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site