හම්බන්තොටදී හෙට (8) ආරම්භ වන පළමු දකුණු ආසියානු වෙරළ කී‍්‍රඩා උළෙලට සහභාගි වන බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (06) දිවයිනට ළඟා විය.
තරගාවලියට සහභාගි වන සෙසු රටවල කණ්ඩායම ද ඊයේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබුණි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd