හික්කඩුව ප්‍රදේශයේ සංචාරයක යෙදී සිටි විදේශිකයකු සතුව තිබූ ඩීවිඩී යන්ත්‍රයක් සොරකම් කොට මහනුවර ගුරුදෙණිය ප්‍රදේශයට පැමිණ අලෙවි කිරීමට යාමේදි නම ගිය අපරාධකරුවකු අත් අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය කියයි.
වයස අවුරුදු 70ක් වන මොහුගේ අන්වර්ථ නාමය පැරණි සිංහල චිත්‍රපටයක නමකින් සැදුණකි. නොයෙක් සොරකම් හා අපරාධ සම්බන්ධයෙන් මොහු වසර ගණනාවක් සිරදඬුවම්ද ලබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වයසට ඔහොම කරනවා නම්, පුනරුත්තාපනය කළ නොහැකියි. (නි)