ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත් නුවරදී අද (30) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තර⁣ගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 133 ක් ලබාගත්තේය.
 
සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් සූර්යකුමාර් යාදව් පන්දු 40 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 68 ක් රැස්කිරීමට සමත් විය.
 

වැඩිදුර විස්තර සඳහා 

වෙත පිවිසෙන්න

- 036