
නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව අද (6) ඇඩිලේඩ්හිදී පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී ලකුණු 13 ක පරාජයක් ලැබීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
ඒ අනුව පාකිස්තානය සහ බංග්ලාදේශය අතර අද පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයන්, ඉන්දියාව සමගින් 'බී' කාණ්ඩයෙන් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත.
වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න
- 036


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd