(යොහාන් භාසුර)
දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අද (1) සමත් විය.
තරගාවලියේ පළමු වටයේ 32 වැනි තරගය ලෙස පූනේහිදී අද (1) පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ලකුණු 190 කින් නවසීලන්තය පරාජය කරමින් පහසු ජයක් ලැබීමට සමත් වූහ.
දකුණු අප්‍රිකාව මේ වන විට සහභාගි වූ තරග 7 න් හයක් ජය ලබා ප්‍රසාද ලකුණු 12 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්ව සිටියි.
දකුණු අප්‍රිකානු පිල ඕවර 50 යෙදී කඩුලු 4 ට 357 (කුවින්ටන් ඩී කොක් 114, රෙසල් වෑන්ඩර් ඩුසේන් 133, ඩේවිඩ් මිලර් 53, හෙන්රිච් ක්ලාසීන් නොදැවී 15, ටිම් සවුති 77/2) නවසීලන්ත පිල ඕවර 35.3 කදී සියලු දෙනා දැවී 167 ( විල් යංග් 33, ඩැරිල් මිචෙල් 24 ග්ලෙන් පිලිප්ස් 60, මාකෝ ජැන්සන් 31/3, කේෂාව් මහරාජ් 46/4, ජෙරල්ඩ් කොයිට්ෂි 41/2)
2025 දෙසැම්බර් මස 18
114
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි