අපේ ප්‍රජාතන්ත්‍රවාදී පළමු ජනපතිවරයා වන ආදරනීය නෙල්සන් රෝලිහ්ලාහ්ලා මැන්ඩෙලා අපෙන් වෙන්ව ගියා. පවුලේ සාමාජිකයන් සමග සිටිද්දී දෙසැම්බර පස් වැනි දා රාත්‍රී 8.50ට ඔහු සාමදානයේ සැතපුණා. අපේ ජාතියට විශිෂ්ඨ පුත්‍රයෙක් අහිමි වුණා. අපේ මිනිසුන්ට පියෙක් අහිමි වුණා. නිදහස වෙනුවෙන් ඔහු කළ නොනිමි අරගලය නිසා ලෝකයාගේ ගෞරවාදරයට ඔහු පත් වුණා. මැන්ඩෙලා තුළ වූ දයාබරත්වය, මනුෂ්‍යත්වය, අනුකම්පාව නිසා ඔහුට ජනතාවගේ ආදරය හිමි වුණා. ඔහුගේ දැක්ම වූයේ එක්සත් දකුණු අප්‍රිකාවක්. සාමකාමී සෞභාග්‍යමත් අප්‍රිකාවක්. යහපත් ලෝකයක්. ‘අපි ඔබට හැමදාමත් ආදරෙයි . ඔබගේ ආත්මය සාමදානයේ සැතපේවා. |
මගේ හිතාදර දකුණු අප්‍රිකා වැසියනි,
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අමිල නුඹලා වගේ මිනිස්සු බං.... ඔය දෙගොල්ලන්ගේ අදහස් දෙකක් බං මචෝ... (ස)
එතුමා සමාදානයේ සැතපේවා! (නදී)
එතුමා නිදහස් වුන දින සතුටු වුනා. හරියට පොන්සේකා නිදහස් වු දිනත් විජය නිදහස් වු දිනත් ඒ වගේම සතුටු වුනා. (නදී)