
(හේමලතා ඞී හේවගේ)
දංකොටුව නගරයේ පිහිටි වෙළඳ සැලක් තුල ඇතිවූ ගින්නකින් එම වෙළද සැලට දැඩි අලාභහානි සිදුව ඇතිබව දංකොටුව පොලීසිය පවසයි
ප්ලාස්ටික් භාණ්ඩ ,පාවහන් හා රබර් ආශ‍්‍රත නිෂ්පාදන, මදුරු දැල් සහ අටපිරිකර ඇතුඵ පූජා භාණ්ඩ මෙම ගින්නෙන් විනාශවී ඇතැයි ද පොලිසිය කියයි.
විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇතිබව පොලීසිය සැකකෙරේ
මීගමුව ගිණි නිවන ඒකකය සමග නගරවාසීන් පොලීසිය එක්ව ඉමහත් පරිශ‍්‍රයක් යොදා අසල යාව තිබෙන වෙළඳ සැල්වලට ගින්න පැතිරයාමට නොදී පාලනය කරනු ලැබීය
ගින්නෙන් විනාසවූ භාණ්ඩවල ආලභ හානිය මෙතෙක් ගනන් බලා නොමැත
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දංකොටුවේ කඩයක් ගින්නෙන් දැවේ