ඉතාලියෙන්  කෑලි  ගෙන්වා  ලංකාවේදි  එකලස්  කළ අධිබල එන්ජින්  ධාරිතාවෙන්  යුත්  යතුරු  පැදි  2 ක්  බොරලැස්ස මිරිස්සන්කොටුවේ  නිවසකින්  සැකකරුවකු  සමඟ අද (20) දහවල්  සැකපිට අත්අඩංගුවට  ගත්බව  වෙන්නපුව පොලිස්  අපරාධ අංශය පැවසීය. මෙවැනි  යතුර පැදි   ශ්‍රී ලංකාව ආනයනය තහනම් කර ඇත.