කල්පිටිය, කන්දකුලියේ මාළු ව්‍යාපාරිකයකුගේ මාළු ලොරියක් රාත්‍රියේ පැහැර ගත් පිරිසක් රුපියල් එකළොස් ලක්ෂයක මාළු වලින් කිලෝ 4000 ක් පමණ පාරට දමා ඇතැයි කල්පිටිය පොලිසිය කියයි.
තහනම් දැලට විරෝධය පාමින් මෙම ලොරිය පැහැර ගත් බවත් කියති. මේ අතර තහනම් දැල්ට විරෝධය පෑම අද දෙවැනි දිනටත් කල්පිටිය - පුත්තලම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ධීවරයෝ උද්ඝෝෂණය කරන්නට වුහ.




![DSCN4831[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSCN48311.png)
![DSCN4831[1]_908](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSCN48311_908.png)
![DSCN4838[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSCN48381.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේවා මෙහෙම දුරදිග යන්න දෙන්නේ? (නි)
අසරණ පවුල් කියක් අසරණ වෙනවද?අසාධාරණයට විරුද්ධ වෙන්න අයිතියක් තියෙනවා .ඉස්සරනම් එහෙම අසාදරණයට විරුද්ද වෙන අයට වුනේ වෙඩි කන්න. (අ)
පාරවල් අවහිරකර මහජනතාවට කරන මේ හිරිහැර නවත්වන්න නීතියට බැරිද? මේක දැන් විලාසිතාවක් වෙලා. බෝවෙන රෝගයක් වෙලා.
අපේ ධීවර ඇමැති තුමා කොහෙද?(හේ)
දැන්වත් මේකට නිසි විසඳුමක් දෙන්න (නි)
මෙම විරෝධතාවය සදාචාරාත්මකයි. ලෝභය ලෝකය විකෘති කරනවා (නි)
අනේ මන්දා හැමතැනම විරෝධතා! (නි)