කොස්ගම කඳවුරේ ගින්නේ තුන්වන දිනය වන විට කඳවුරේ අවට මීටර් 300ක් දුරක් අදත් තහනම් කලාපයක් කර ඇත.
කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ බොරළුගොඩ දක්වා මහජනයාට විවෘතය. කඳවුරේ සිට මීටර් 300ක පෙදෙසේ සුන්බුන් ඉවත් කර නොමැති නිසා එම පළාතට ඇතුළුවීමට නොහැකිය.
මීටර් 300කින් පිටත නිවාස හැර ගිය අයට නැවත පැමිණීමට ඉඩ කඩ තිබුණද මෙතෙක් බොහෝ පිරිසක් යළි පැමිණ නැත.
ජායාරූප - තරිඳු ජයවර්ධන





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්නේ. බඩු අඩු කරලා දුන්නොත් මේ මිනිස්සුන්ට සුළු වශයෙන් හරි සහනයක් ලැබේවි. (බ)
මම ඉතා ආදරයෙන් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ කරදරයෙන් අසරණ වුණු ජනතාවගේ නිවාස සකස්කර දීමට අරමුදල් පිහිටුවා එයට මෙම මන්ත්‍රී පර්ම්ට් පරිතාග කරන ලෙසට. ඒක අද හැම මන්ත්‍රී කෙනෙකුගේම ජාතික යුතුකමක් ලෙසත් මම දකිනවා.(බ)