මුහුදු කොටින්ගේ මූලස්ථානය වූ තලෙයි හිදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරූ ධීවරයින් 8 දෙනකු මාළු කිලෝ 1500ක් සමග අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
වැඩි දුර පරීක්ෂණ සඳහා නාවික හමුදාව විසින් ඔවුන් පොලිසියට බාර දෙනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට දඩුවන් දීම සුදුසු නැහැ. මේ අයත් අන් අය වගේම උත්සාහ කරන්නේ අද රටේ පවතින ආර්ථිකය මැද යමක් කර දෛනිකව යමක් උපාය ගැනීමටයි. (ර)