පාකිස්තානයට එරෙහිව මේ මස 11 වැනිදා ඩුබායිහිදී ආරම්භවන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා කැඳවා තිබේ.
එක්දින සංචිතයට ඇතුළත්ව සිටි වේග පන්දු යවන ක‍්‍රීඩක ධම්මික ප‍්‍රසාද් පාකිස්තානයට එරෙහිව අද (7) අවසන් වු තුන්වැනි ටෙස්ට් තරගය අතරතුරදී පාදයේ මස්පිඩුවල හටගත් ආබාධයක් නිසා තිසරට මෙම අවස්ථාව හිමිවිය.
21 හැවිරිදි තිසර පෙරේරා ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරග 21 කට සහභාගිවී සිටියි.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
තිලකරත්න ඩිල්ෂාන් (නායක), උපුල් තරංග, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ්
චන්දිමාල්, ජීවන් මෙන්ඩිස්, කෝසල කුලසේකර, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, සීක්කුගේ ප‍්‍රසන්න, දිමුත්
කරුණාරත්න, දිල්හාර ප‍්‍රනාන්දු සහ සුරාජ් රන්දිව්
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිසර තමයි අපිව පරාද කලේ ලෝක කුසලාන තරග වලදී