සමාගමක අභ්‍යන්තර තොරතුරු ඇමෙරිකා කොටස් වෙළෙඳ පොළ ආයෝජකයින් වෙත හොරෙන් දී වැරැදිකරුවූ ශ්‍රී ලාංකිකයකුට ඇමෙරිකාවේ මැන්හැටන් ෆෙඩරල් අධිකරණය දහ අට මාසයක සිර දඬුවමක් පනවා ඇතැයි ඇමෙරිකා තානාපති ආරංචි මාර්ග පවසයි. ඇමෙරිකාවේ පිහිටි තායිවාන ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන කම්හලක ගණකාධිකාරීවරයකු වූ මනෝෂ කරුණාතිලකට මේ දඬුවම නියම විය. තමා සේවය කළ සමාගමේ තොරතුරු එරට වෙළෙඳපොළ ආයෝජකයිනට දීමට ඇමෙරිකා ඩොලර් 35000 (රුපියල් තිස්පන් ලක්ෂයක්) ගත්තැයි ඔහු වැරැදිකරු විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd