
(ගයාන් සූරියආරච්චි)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියන තුසිත හල්ඔළුව නැමැත්තාට හෙට (7) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
ජනාධිපතිවරයාට සම්බන්ධයෙන් පුද්ගලයකු විසින් සමාජ්‍ය මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලට අදාල එම පුද්ගලයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගෙ පාස්කු ප්‍රහාරය පිලිබද සම්මුඛ සාකච්ඡාව අල්ලගෙන නාපු එකේ දෙවැනි කොටස වෙන්නැති.
ඔලුව නැති හල් ඔලුව..
තුසිත හලෝළුව කිසි දිනෙක බොරුවක් කියා නැති වැදගත් මහත්මයෙකු බව සැවොම මතක තබා ගත යුතුය.