(ටි එල් ජව්ෆර්කාන්)
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තව්හිද් ජමාත් සංවිධානය සම්බන්ධතාවක් ඇතැයි අඩංගුවට ගත් 61 දෙනෙකු 28 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගතකිරීමට මඩකලපුව දිස්ත්‍රික් වැඩබලන මහේස්ත්‍රාත් එස් ත්‍යාගේස්වරන් මහතා නියෝග කළේය.
නුවරඑලියහි ජාතික තව්හිද් ජමාත් මුලස්ථානයේ ආයුධ පුහුණු ලැබූවා බවට සැකපිට අත් අඩංගුවටගත් කාත්තාන්කුඩි පදිංචිකරුවන් පිරිසක් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු කරන ලද විමර්ශන අනුව මොවුන් සැකපිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd