(ඉන්දිකා රාමනායක)

සෞඛ්‍ය  අමාත්‍යාංශයට බලහත් කාරයෙන් කඩා වැදි  එහි දේපළ වලට පහර දි අලාභ හානි සිදුකිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන්  තවත් ශිෂ්‍ය නායකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම වෛද්‍ය පීඨයේ සිසුවෙකි.