IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


තවත් කොරෝනා අසාදිතයින් 15 ක් හමුවෙයි

කොරෝනා අසාදිත  රෝගීන් 15 දෙනකු පිළිබඳව අද වාර්තා වී ඇතැයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  සඳහන් කළේය.

 මෙම  අසාදිතයින් 15 දෙනාම අසාදිතයින් ළගින්ම ඇසුරු කළ කොළඹ ප්‍රදේ්ශයේ නිරෝධායනයට ලක් කරමින් සිටි පිරිසකි.

 ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළුකොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 269 කි.
 



අදහස් (4)

තවත් කොරෝනා අසාදිතයින් 15 ක් හමුවෙයි

mrota Sunday, 19 April 2020 12:31 PM

ආහ් කමක් නෑ. නිරෝධායන මධ්‍යස්තාථානයෙන් නෙ? අපි කොරෝනා හැදිච්ච, හැදෙන්න තියෙන සේරම අකුලගෙන හින්ද බයවෙන්න දෙයක් නෑ. අවදානම් තත්වයක් මීට පස්සෙ එනව නම් එන්නෙ. මැයි වලින් පස්සෙ...

:       1       1

DASTHAA Sunday, 19 April 2020 12:49 PM

ඇඳිරි නීතිය ලිහිල් කරන එකේ විපාකය ඡන්දෙන් පැවැත්මේන් පස්සෙ තේරෙයි.. දේශීය පාලකයන්ට පඩි ද ජනතාවට දුක හෝ මරණය ස්තීරයි...

:       0       2

SAMAN Sunday, 19 April 2020 01:01 PM

හෙටින් පස්සේ ඇඳිරි නීතිය අඩු වුණාට කොරෝනා අඩුවෙන එකක් නැහැ. ගොඩක් අය හෙට ඉඳල ඉවක් බවක් නැතිව හැසිරුනොත් මේ දක්වා කරපු කැපකිරීම් ගඟට කපපු ඉනි වගේ උනොත් වගකීම බාරගන්නේ කව්ද? අපහසුවෙන් හරි තව සතියක් හිටිය නම් හොඳයි කියා මා සිතමි.

:       0       2

රන්ග Sunday, 19 April 2020 01:05 PM

මල මිනි මතින් හෝ බලය ගැනිමට සැරසෙන අය කොරොනා වසන්ගතය අමතක කර ඇත...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 600 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site