අංක තුනක් ගැලපීම නිසා තමාට රුපියල් දහසක් ලැබී ඇතැයි මීරිගම ලොතරැයි කවුන්ටරයකින් රුපියල් දහසක් ලබා ගත් කතකගේ ටිකට්පතට රුපියල් ලක්ෂයක් ඇදී ඇති බව දුටු ලොතරැයි නියෝජිත එන් ඒ කේ බන්ධුල මහතා එම කාන්තාවගේ ගෙදරටම ගොස් ඉතිරි රුපියල් අනූ නව දහස බාර දුන්නේය.
අංක තුනක් ගැලපීම නිසා තමාට රුපියල් දහසක් ලැබී ඇතැයි මීරිගම ලොතරැයි කවුන්ටරයකින් රුපියල් දහසක් ලබා ගත් කතකගේ ටිකට්පතට රුපියල් ලක්ෂයක් ඇදී ඇති බව දුටු ලොතරැයි නියෝජිත එන් ඒ කේ බන්ධුල මහතා එම කාන්තාවගේ ගෙදරටම ගොස් ඉතිරි රුපියල් අනූ නව දහස බාර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ප්‍රනාමය (අ)
අහන්නත් සතුටු මේ වගේ අය ඉන්නව කියල (ත)
රුපියල් 1000 ක් දෙන වෙලාවේ ටිකට් එක බලල නෙමේද සල්ලි දුන්නේ. ටිකක් පහුවෙලා හරි හොද දෙයක් කලේ.(නදී)
ඔය දෙවියෙක් (ත)
ඔබට ජයෙන් ජය වේවා බන්දුල සොයුර! (අ)
දෑසට සතුටු කඳුළු උනන කතාවක්. මෙවැනි ජීවමාන දෙවිවරුන් බොහෝ කල් ජීවත් වේවා කියා පතමි. (අ)
හොරකම් කපටිකම් කරන දුෂනය පිරුණු රටේ ඔබ වගේ අවංක මහත්මයෙක් ගැන අහන්න ලැබීමත් වාසනාවක් ඔබට ජයෙන් ජය ! (නදී)
තමන්ට අයිති නැති මුදලක් ලබාගැනීම පව්කාරකමක් ලෙස හිතන උතුම් මිනිසුන් තවමත් ලංකාවේ හිඳීම අපේ වාසනාවක්. මේකෙන්වත් ලංකාවේ දේශපාලකයන්ට ඉගෙන ගන්න හැකිනම් මහජනයාගේ මුදල් පිල්ලීගහල රැස්කරන මුදල් ආත්මගානකට පව් පුරවනවා කියලා. මහජන මුදල් කොන්ත්‍රාත් වලින්, විවිධ දුෂණ වලින් ගසා කන දේශපාලකයිනි නුඹලා මේ උතුම් මිනිසාගෙන් ඉගෙන ගන්න හෘද සාක්කියේ ඇති වැදගත්කම. (ත)
වලංගු අවංක සුදුව..(අ)
විශිෂ්ටයි (අ)
ඇත්තටම සතුටුයි ඔහුගේ අවංක කම ගැන. (ත)
ඒ මහත්මයාට දෙව් පිහිටයි. (ත)
මෙහෙම අයත් ඉන්නවා නේද මේ සමාජයේ අහන්නත් සතුටුයි මෙහෙම දේවල් (ත)
නියම මනුස්සයෙක් (දිල්)
දැසට නැගුණි කදුලක් සතුටේ බැරුවා! නුඹ නම් දෙවි කෙනෙකි මිහිපිට අන් සැමටා!(දිල්)
ලංකාවට අඩු මේ වගේ මිනිස්සු (ත)
කවදාවත්ම දේශපාලකයෙක් වෙන්නේ නැති බව හොඳටම විශ්වාසයි. මහත්මා ගතියට මෙන්න මගෙන් මල්. (ත)
මිරිගම නගරයටම ආඩම්බරයක් (ත)
මහත්මානු ගති ඇති මහත්මයෙක්. ඔබට වැඩි වැඩියෙන් ලැබේවි.(නදී)
ඔබට ගරු කළ යතුයි. (ත)
ඔබ වැනි අවංක මිනිසුන් සිටීමත් ලොකු ආඩම්බරයක්. ඔබට ජය නියතයි මහතානනි. (ත)
දුර්ලභ මිනිසෙක් (ත)
සැබෑ මිනිසෙක්.. (ත)
මේ වගේ මිනිස්සු ධර්මයෙන්ම ආරක්ෂා වේවා කියල මම ප්‍රර්ථනා කරනවා (දිල්)
දෙවියෙක් වගේ සිටින මිනිසෙක් (ත)
මේකට තමහි කියන්නේ මනුස්සකම කියලා . (ත)
අපේ ලංකාවට ඕනකරන්නේ මේ වගේ නියම මහත්වරු මිසක් මහත් හොරු නෙවෙයි. (ත)
අපේ රටේ දේශපාළුවන්ට වම් අතින් ගහපු කනේ පාරක් (ත)
මෙතනදි අවංක වීම සම්බන්ධයෙන් ගැටළුවක් තියෙනවා.. ඇයි මොහු මුලින් ම ටිකට් පත බලද්දි ඒ වෙනස තේරුම් ගිහිල්ලා නැත්තේ.(නදී)
මිනිහෙක් නෙවෙයි දෙවියෙක්. (ත)
අවංකකම තවදුරටත් රැකගන්න උත්සහකරන්න (ත)
ඔය අවංක කමට කවදාවත් වරදින්නේ නෑ සත්තයි.(නදී)
මනුස්සකම දන්න මිනිස්සු.(නදී)
ලංකාව ගැන ආඩම්බර හිතෙන්නේ මේවා දැක්කම, මේ වගේ සමාජයක ඔය වගේ මිනිස්සු සම්පතක් ඔබට ජය!! (අ)
ඇත්තටම මාර සතුටක් දැනුනේ .''වන සිවු පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන්.(නදී)
මහත්මයාණනි...ඔබේ සියළුම සම්‍යක්දෘෂ්ඨික ප්‍රාර්ථනාවන් පැතූ ලෙසින්ම සඵල වේවා.. තෙරුවන් සරණයි... (ත)
නුදුන් දේ නොගෙන ජීවත් වන මෙවැනි මිනිස්සුන්ගේ වටිනා දේවල් සොර සතුරන්ට ගන්න ලැබෙනවා අඩුයි. මම ඒ බව හොඳින් දැක තිබෙනවා. (ත)
එහෙම මිනිස්සු අඩුයි. අවංක කමට ප්‍රණාමය.(නදී)
මෙන්න මිනිසත් කම ඇති තවත් මිනිසෙක්(දිල්)
අත්තටම බන්දුල අයියා ගොඩාක් හොද මනුස්සයෙක් (දී)
ඔබට මාගේ ප්‍රණාමය (දී)
ඔබට සම්මා සම්බුදු සරණයි (අ)