
(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායලයේ රැකියා සඳහා ලාංකිකයින් 600ට අධික පිරිසකට රැකියා ගිවිසුම් මේ වන විට ලැබී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
ජූලි 14 වන දින දක්වා මෙම රැකියා වලට අදාල ගිවිසුම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පරිශ්‍රයේදී අත්සන් කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව ඔවුන් දින තුනක පෙර විගමණික පුහුණුව සඳහා යොමුකර, එය අවසන්වීමෙන් පසු කඩිනමින් ඊශ්‍රායලයේ රැකියා සදහා පිටත් කර හැරීමට කටයුතු යොදා තිබේ.
එසේම ඊශ්‍රායලයේ ආපනශාලා ක්ෂේත්‍රයේ රැකියා සදහා පිටත්ව ගිය පළමු කණ්ඩායම ලෙස රැකියාලාභීන් 90 දෙනෙකු ජූලි 6 හා 7 දෙදින ඊශ්‍රායලය බලා පිටත්ව ගියහ.
මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාල රැකියා සදහා දින දෙකක් තුළදී තරුණයින් 99 දෙනෙකු යොමුකිරීමට කාර්යාංශය පියවර ගෙන තිබේ.
ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයින් මෙම රැකියා සඳහා යොමුකරනු ලබයි.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1668
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තවත් 600කට ඊශ්‍රායල් රැකියා
Jps induranga Friday, 11 July 2025 12:06 PM
නරකයි...