යතුරුපැදියකින් ආ තුවක්කුකරුවකු මින් මද වේලාවකට පෙර කොච්චිකඩේ මඩම්පල්ලේ දී නිලන්ත චම්පික නමැති ව්‍යාපාරිකයකුට (44) වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මිය ගිය පුද්ගලයා පස් කැපීමේ ව්‍යාපාරයක් හිමි අයකු බවත් පෞද්ගලික ආරවුලක් වෙඩි තැබීමට හේතු වන්නට ඇති බවත් පොලිසිය පවසයි.
ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට පුදුම වෙන්න එපා, කලබල වෙන්න එපා. වැඩි දෙනාගේ කැමැත්ත අනුව සිද්ධවෙන දේවල් (නි)
කෝ මේ තිලක් ඩුබායි, උදේ ඉඳලා යහපාලනයක් වෙනුවෙන් කඩේ ගියා. මහන්සියටත් එක්ක බොමුද සීතල වතුර වීදුරුවක්..? වෙනස සැපද දැන්..? (නි)
මේවා රාජපක්සලාගේ වැඩ. අනුර කුමාර කියයි (බ)
පහු ගිය රජයේ වෙච්ච දේවල් එක්ක බලද්දී මේවා මොනවද නේද ? සුළු දේවල් ! (බ)
මෙහෙම ගියොත් රටට වෙන සෙත කුමක් ද? දවසට එක් කෙනෙක් කොහේ හරි මරණවා (ම)
අපේ රටත් දැන් චිකාගෝ නුවර වගේ " දියුණුයි" ! (ම)
හරිම ලැජ්ජයි දැන් රටේ තත්ත්වය ගැන නම් (නි)
පාතාලය රජ කරයි රට හැමතැන මරණ බය සිත් සතන් තුළ ජනිත වේ (ම)
යහපාලන රජයේ ප්‍රදාන පුරවැසියෝ අඩ නින්දේ.තුට්ටු දෙකේ පාතාල යයි කියා ගන්නා නරුමයන අද රට බාරදී සංදර්ශන පවත්වමින් කුමක් කරන්නේදැයි මහජනතාව පාලකයන් දෙස පිළිකුලෙන් බලා සිටි. (බ)
හොරු අල්ලන්න ආ යහපාලනය අපේ ජීවිත බිලිගන්නවා (නි)
කළ අයටයි පල දෙන්නේ මේකේ වැරද්ද නීතියේ වැරදි කාරයොන්ට දඩුවම් නොදෙන එකයි බලන්න ඔය මැරුණු ගොඩක් දෙනෙක්ට මිනී මැරුම් චෝදනා තියනවා එ්ත් නිදැල්ලේ ඉන්නවා මරණ දඩුවම ක්‍රියාත්මක විය යුතුයි (බ)
ඉස්සර නීතිය කැලේ තිබුන කියපු කාලේ මෙහෙම මිනි මැරුම් තිබුනේ නැහැ. (බ)
කරපු වරද හදාගන්න මේ හොදම කාලයයි (කෞ)
ඇමරිකාව කියනවා ලංකාවේ ප්‍රජාතත්‍රවාදය හොඳින් ස්ථාපිත වෙලා කියලා. අනේ හැබෑව, එක හැමතැනම දැන් දෝරෙ ගලා යනවා. (නි)
කවූද මේ පිටිගල කියන්නේ? කිසි දෙයක් දන්නේ නැහැ. ඇමරිකාව කියන්නේ ලංකාව වගේ 16 ගුණයක්. මිනිමරන එක ගැන කතා කරනවා. අමෙරිකාවේ ජනගහණයට සාපේක්ෂව හරි අඩුයි (නි)
මේකද ගෙනාවා කිවු මහලොකු යහපාලනය..? (නි)
ඇමරිකානු මොඩලය ලංකාවේ ස්ථාපිත කරනකොට මේවගේ දේවල් සිදුවනවා. බස්නාහිර පළාත චිකාගෝ කරන්නද බලාපොරොත්තුව? ඉතින් ඒකට අපි එකපයින්ම සහයෝගය දෙන්න එපැයි (නි)
යුද්දේ ඉවර කලා ඒත් පාතාල සිද්ධි නතර කර ගන්න තාම බැරි වුනානේ.(හේ)
අපි ඡන්දය දී බලාපොරොත්තු වූ වෙනස උදාකර දීම ගැන පාලකයන්ට උපහාරය! (නි)
එක මිනිහෙක් එයාගේ ගෙදර උපන් වසු පැටියා උපන් දවසේ ඉදල හැමදාම උදේට සහ හවසට වඩා ගන්නවලු. ඔහොම අවුරුදු කිහිපයක් කරන විට පටිය ලොකුවෙලා කිලෝ 500 විතර බර සද්දන්ත ගොනෙක් වෙලත් උස්සන්න පුළුවන්ලු. දැන් හැමදාම වෙඩි තැබීම් ඝාතන. අපිටත් දැන් ටික ටික පුරුදුයි. ඔක්කොමල මේ විදිහට ජීවත්වෙන්න පුරුදුවෙන්න බලන්න. මොකද හොද හොද කෙලි එළිවෙන ජාමෙටලු. මේ පටන්ගත්ත විතරයි. (ර)
මේ පාතලය නවත්වන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න.(හේ)
ඇමරිකාව වගේ දියුණු රටක් කරලා. ජයවේවා යහපාලනය! (නි)
ගොටාබයගේ අගේ දැන් තේරෙනවා නේද. (ර)
ඒ ගමන මේකත් විලාසිතාවක් වෙන්න යනවද? (නි)
මොකද මේ විදිඅට මිනිස්සු මරන්නේ, මොකද මේ ගැන නිහඩ. පොලිස්පති තුමනි යන්න ලග නිසා ඔබ නිහඩද... පාලකයිනි, කොහෙද ඉන්නේ. (ර)
පාතාලයේ මැඩලීම සදහා ඇමති කෙනෙක් පත් කරන්න බැරිද .. ? මම මේ අහන්නේ නිකමට වගේ. (ර)
ආයෙත් පාතාලය හිස ඔසවා ඇත. (ර)
සහන්.. පසුගිය රජයේ වෙච්ච වැරදි නිසා නේද ඒක එපා කියලා යහ පාලනයක් පටන් ගත්තේ. මේකද ඉල්ලපු වෙනස? එත් පසුගිය රජයේ වාතයක් ගියත් වෙඩිල්ලක් වගේ දැක්ක කට්ටිය යහපාලනයේදී මෙච්චර නිවුණු පිලිවෙලත්... ගඳක් වත් දැනිලා නැතුව වගේ ඉන්නේ. මේවා අනුමත කරන නිසාද? (ර)
අනේ මගේ සුන්දර ශ්‍රී ලංකා! (නි)
ටයර් උඩ මිනි පිච්චෙන කාලයත් වැඩි ඈතක නැහැ වගෙයි. මේක වෙන්න ඇති අර දෙනවා කිව්ව වෙනස (නි)
"රටකට ඕනෑ තුවක්කු යුගයක්" ද? (නි)
පාතාලය මර්දනය කරන්න ක්‍රියා කලොත් මේ විදියට මිනිස්සු මරණ එකට සුළු තරමින් හෝ විසදුමක් ලබා දෙන්න හැකි වේවි නේද ?(හේ)
අපේ ලංකාවට වුණේ මොකද්ද නෙමෙයි අහන්න ඕනෑ, අපි අපේ රටට මොකද්ද කළේ කියලා. අපි නේද මේවා කළේ? දැන්වත් ඇස් ඇරලා බැලුවොත් හොඳයි නේද? (නි)
අනේ දෙවියනේ! (නි)
ගිය අවුරුද්දේ ඔය කට්ටිය රට ඉඳලා ආවනේ යහපාලනයට පින් සිද්ධවෙන්න. දැන් වැඩ පටන් අරන්. මතකනේ මහා මැතිවරණ දවස් වල බ්ලූ මෙන්ඩල් හරියේ කට්ටිය පුහුණු වුණා (නි)
මරනවා මරනවා ඉවරයක් නැහැ බල්ලෝ මරනවා වගේ (කෞ)
ඇයි මේ තරමට මිනීමරන්නේ? (නි)
චින්තනකාරයෝ හිත යටින් සතුටු වෙවී කොමෙන්ට්ස් දානවා දුකයිවගේ පෙන්නලා.. ඒ ගමන්ම යහපලනකාරයෝන්ගෙන් අහනවා "වෙනස සැපයිද" කියලත්.. යහපාලනකාරයෝන්ට මේවට උත්තර නැහැ.. (ර)
තාම වෙනසකට මුලපිරුවා විතරයිනේ. තව කොච්චර දේවල් වෙන්න තියනවද? (නි)
පහුගිය කාලේ එන්න එන්නම ලංකාවේ ජනග්‍රහණයත් වැඩිවුණා රාජපක්ෂලා යුද්ධය සහ පාතාලය නැවත්තුවට පස්සේ. ඒවා පාලනය කරගන්න තමයි අපේ පංගුවක් කට්ටිය යහපාලනයට ඡන්දෙ දුන්නේ, බලනකොට. ඒකනේ ආ ගමන් කොටි ටික නිදහස් කරගෙන ගියා, පිටරටවල් වලට පැනලා ගිය පාතාල නරුමයන්ට බුලත් දීලා ගෙන්නා ගත්තා. දැන් ඉතින් බලාගෙන ඉන්න තමයි වෙන්නේ. තව ටික දවසකින් කොටිත් පටන්ගනියි ජනග්‍රහණය අඩුකරන්න. (නි)
කපිල ඔයාගේ කතාව ඇත්ත. (ර)
රටින් පැන සිටි පාතාලයත් ඇවිල්ලා දැන් ඒ අය වැඩ පටන් අරගෙන වගෙයි (නි)
විශේෂ ප්‍රකාශයක් කළොත් නරකද ? නෑ මම නිකන් කිව්වේ (බ)
මොකද මේ වෙන්නේ ? (බ)
නීතිය හා සාමය රජ වී ඇති බවනම් පේනවා..(ම)