වීරකැටිය නයිගල කිරිමැටිකන්ද දී මිනීමැරුම් නඩුවක සැකකරුවකුට හා පාරේ ගිය අයකුටද වෙඩි වැදී ඇතැයිද තුවක්කුකරුවන් හයිබ්‍රිඩ් වෑන් රියකින් පැමිණ ඇතැයි ද පොලිසියට තොරතුරු ලැබී ඇත.
වෙඩි තැබූ රිය ගැන බෙලිඅත්තෙන් හෝඩුවාවක් ලැබී ඇතැයි ද පොලිසිය කියයි.
අතුල ඔක්ස්ෆර්ඩ් රත්නායක හා නදීෂ නම් දෙදෙනකු වෙඩි වැදුණු අය අතර සිටින බවත් පොලිස් ආරංචි කියයි.
වෑන් රියේ සිටි දෙදෙනා මිනීමැරුම් නඩුවක සැකකරුවන් බවත් ඔවුන් පොලිසියට පැමිණ අත්සන් කර යද්දී වෙඩි වැදී ඇති බවත් කියති.
ටී56 හිස් උණ්ඩ කිහිපයක් පාරේ වැටී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd