බෝට්ටු වලින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යාමට තැත්කළ කතුන් හා ළමයින් ඇතුළු 40 දෙනෙක් වාකරේ මාන්කේනි වෙරළේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. අශ්වබල 9.9 බෝට්ටු දෙකක්, වෑන් රථයක් හා ත්‍රී රෝද රථයක් ද අත්අඩංගුවට ගෙන ඇත. මේ පිරිස ත්‍රිකුණාමලය, මුලතිව්, වාකරේ හා හලාවත පදිංචිකරුවන් බවත් මොවුන් අද වාලච්චේන අධිකරණයට ඉදිරිපත්කරන බවත් පොලීසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්, මෙහෙ ඉන්න බැරි නිසානේ යන්න හදන්නේ... ඔන්න ඔහේ යන්න අරින්න ...
හැමදේම දැනගෙනත් ඇයි තවතවත් ඕස්ට්‍රේලියා යන්න දගලන්නේ.
අනේ මන්ද, කට්ටිය ඉස්සරනම් බෝට්ටුවල ගියේ ඉතාලි.දැන් යන්නේ ඕස්ට්‍රේලියා.. අනේ යන අයට යන්න දෙන්න..මොකද වෙන්නේ....
කිසිම රටක් හොරෙන් එන අයව භාරගන්නේ නෑ. ඕස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටවල් අපේ රටවල් අතරේ එකඟත්වයක් තියෙනවා නීතිවිරෝධී සංක්‍රමණ නවත්වන්න.ඒකයි පොලීසියෙන් අල්ලන්නේ...
මේක පිටුපස ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා. ලංකාව අපකීර්තියට පත් කරන්න කවුරුහරි සංවිධානාත්මකව ගත් පියවරක්ද කොහෙද..
මොන පිස්සුවකට රට යනවද මෙච්චර නිධන් තියෙන රටක් දාලා.ඔය බෝට්ටුවට වියදම් කරපු සල්ලි වලින් බැකෝ එක්ක ගත්ත නම් හරිනේ
ඔය අල්ලන්න ඉන්නේ යන්න බැරි වෙච්ච අයද ??
නිශාඩ්, නිකන් බොරු කියන්න එපා.මිනිස්සු දැන් මෙහෙන් යන්නේ ජීවත් වෙන්න සල්ලි නැති නිසයි
@නිශාඩ් පෙරේරා: ගොඩක් බටහිර රටවල, ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදන, සේවා සැපයීම් ගොඩක් නවත්තල ලු. මොකද දැන් එම රටවල ගොඩ දෙනෙක් තමන්ගේ සාමාන්‍ය වැඩ නවත්තල ලංකාවට විරුද්දව කුමන්ත්‍රණ කරන එකලු කරන්නේ.එම රාජ්‍යයන් තම ශ්‍රම බලකාය යොදවල තිනෙන්නේ අපිට විරුද්ද කුමන්ත්‍රණ කරන්න. :D :D
පත්තරේ ප්‍රවෘත්ති බලද්දි හිතෙන්නේ මේක දැන් ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ වෙලා කියලා
ආර්ථික ප්‍රශ්න වගේම සමාජීය ප්‍රශ්න වලට පිළිතුරු සහ නීති ගරුක සමාජයක් සොයා කවුරු කවුරුත් පාරු වල හෝ එල්ලී මෙහෙන් චුත වෙමු
කෝමේ ආචාර්‍ය කොලුවා..
උතුරු නැගෙනහිර ත්‍රස්තවාදයෙන් බේරා ගෙන තිබුණත්, දැන් හරිනම් ජීවිතය බේර ගන්න රට යන්න වෙලා තියෙන්නේ දකුණේ ඉන්න අපිට.දැන් නියම ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙන්නේ මෙහේ
ඔය සෙට් එක දෙමල නම ,,අනේ කරුණා කරලා යන්න දෙන්න ..යන තරමට අපිට සැනසීමයි ..