4 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
නාමල් ජනපතිට තුන්වැනි ලිපියත් යවයි ව්යාපාර ණය ගෙවා අවසන් කළ පුද්ගලයන්ට ඉදිරි අයවැයෙන් නැවත ණය ලබාගැනීමේ අවස්ථාව පුළුල් කිරීමට කටයුතු කරන ලෙස ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ම.. 1 hour ago
Y රූපවතී · 1 hour ago ඉතින් තවත් වේගේ වැඩිකළොත් ලංකාවේ මැරෙන්න මිනිස්සු ඉතුරු වෙයිද මන්දා? (නි) Reply 0
Y පිටිගල මිලානෝ · 1 hour ago අර තුමා කිව්වා වගේ වේග සීමාව වැඩිකිරීම රටේ දියුනුවටම හේතු වෙන්නේ ජනගහනය අඩු වෙන නිසාද?(නදී) Reply 0
Y සරත් පෙරේරා · 1 hour ago (පාරවල් කාපට් කරලා, වේගය වැඩි කරලා) මේවා නෙමේ මේකට උත්තරේ, වාහනයක් පදවන කෙනා හොද සිහිබුද්දියෙන්, හොඳ කල්පනාවෙන්, යන්න ඕනේ, එක එක මෝඩ ප්‍රශ්න දාන්න එපා. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් තවත් වේගේ වැඩිකළොත් ලංකාවේ මැරෙන්න මිනිස්සු ඉතුරු වෙයිද මන්දා? (නි)
පාරවල් කාපට් කරලා නිසා ටිකක් වේගය වැඩිකලාට කමක් නැතිලු.(නදී)
අර තුමා කිව්වා වගේ වේග සීමාව වැඩිකිරීම රටේ දියුනුවටම හේතු වෙන්නේ ජනගහනය අඩු වෙන නිසාද?(නදී)
පවු. අපේ වත්තට එහා වත්තේ පුංචි පුතෙක් නැතිවෙලා... (නි)
නීති කඩන්නන්නේ රියදුරු බලපත්‍ර අහෝසි කළ යුතුමයි. (නි)
(පාරවල් කාපට් කරලා, වේගය වැඩි කරලා) මේවා නෙමේ මේකට උත්තරේ, වාහනයක් පදවන කෙනා හොද සිහිබුද්දියෙන්, හොඳ කල්පනාවෙන්, යන්න ඕනේ, එක එක මෝඩ ප්‍රශ්න දාන්න එපා. (ස)