වාතය දුෂණය වීම ලොව මිනිස් වර්ගයා මුහුණ පාන ප‍්‍රධාතම මාරාන්තික අභියෝගය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි
එම සංවිධානය පෙන්වා දෙන්නේ 2012 වසරේ පමණක් ලොව පුරා ලක්ෂ 70 ක් දුෂණය වූ වාතය ආශ්වාස කිරීම නිසා මිය ගිය වැඩිම පිරිස නැගෙනහිර හා දකුණු ආසියාතික අඩු ආදායම්ලාභි රටවලින් බවද එම සංවිධානය කියයි
ගෙයි දරවලින් වලින් කෑම පිසින කාන්තාවන් සහ ඔවුගේ දරුවන් වඩාත් දරුණු ලෙස මීට ගොදුරු වී ඇති බවද එම සංවිධානය කියයි
ආසියාවේ කාර්මිකරණය වෙමින් පවතින ඉන්දියාව හා චීනය වැනි රටවල්ද වඩාත් මෙහි විපාකවලට මුහුණ දී සිටින බවද සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කර්මිකරණය කොහොමත් පරිසර දුෂණය කරනවා කියල අපි පොඩි කාලේ ඉඳන් දන්නවා. ලොකු රටවල් දියුණුයි කියන්නේ මේ අංශෙන් විතරනේ. (ස)
ඔව ඉතින් අපේ දියවන්නාවේ අයට තේරෙන්නේ නැහැ එකනේ ,හැම නගරයක්ම ඩීසල් දුමෙන් පිරිලා ඉතිරිලා යනකල් ඇස් කන් පියාගෙන ඉන්නේ. දැන් හුස්ම ගන්නත් ඈත ගමකට යන්න ඕනේ. (අ)