IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


තව වර්ග කිලෝමීටර් 23ක බිම් බෝම්බ

 

(අංජුල මහික වීරරත්න)

බිම් බෝම්බ නොමැති බවට නිසැක කර ගැනීමට උතුරු නැගෙනහිර තවත් වර්ග කිලෝමීටර් 23 කට ආසන්න භූමි ප්‍රදේශයක් ඉතිරිව පවතින බව බිම් වෙඩි සඳහා ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය පවසයි.

2002 සිට මේ දක්වා වර්ග කිලෝමීටර් 1300කට වැඩි භුමි ප්‍රදේශයක් බිම්බෝම්බ හා පුපුරා නොගිය යුධෝපකරණ වලින් තොර කර අවතැන් වුවන් නැවත පදිංචි කිරීමට සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් නිදහස් කර ඇතැයි බිම් වෙඩි සඳහා ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

බිම්බෝම්බ තහනම් කිරීමේ ප්‍රඥාප්තිය (Anti Personal Mine Ban Convention - APMBC) සඳහා ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති අතර ඒ අනුව 2028 ජුනි මස 1 වන දින වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බ හා පුපුරා නොගිය යුධෝපකරණ වලින් තොර රටක් බවට ප්‍රකාශයට පත් කළ යුතුව ඇතැයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් කියයි.



අදහස් (0)

තව වර්ග කිලෝමීටර් 23ක බිම් බෝම්බ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16880 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site