රත්මලානේදී 1998 වසරේ දෙසැම්බර් 6 වැනිදා කඩුවකින් කපා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයකුට අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන්.රණවක මහත්මිය මරණ දඬුවම නියම කළාය.
විත්තිකාර බැස්ටියන් නිශාන්ත චෝදනාවලට වැරදිකරු ලෙස සැකයකින් තොරව ඔප්පුවීම හේතුවෙන් වසර 15 කට පසු දඬුවම් නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් ලංකාවේ එල්ලුම් ගහ තවම ක්‍රියාත්මක නැහැනේ (නි)
වසර 15ක් ඉඳලා පෝරකයට අරින එක නම් හරි නැහැ නේද? මොකද ඔහු මේ වෙනකොටත් දීර්ඝකාලින හිර දඬුවමක් විඳලානේ (නි)
අපේ සමහරක් මිනිස්සු දුක්වෙන්නේ මරණයට පත් කෙනා ගැන නොවේ මරපු කෙනා ගැන. (අ)
වරදක් කළා නම් එය විඳවිය යුතුයි (නි)
ඉක්මණින් එල්ලුම් ගහත් ක්‍රියාත්මක කළොත් හොඳයි (නි)
චන්ද්‍ර වීරසිංහ,මිනීමැරුම් චෝදනාවකදී වුවත් වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් ගත කරන්නේ නැහැ. චුදිතයට ඇප ලැබෙනවා. වෙනත් වරදකට සැකකරුවෙක් වුණොත් ඇරෙන්න නඩුව විභාගවෙන කාලය තුළ ඔහු සිටින්නේ ඇපපිටයි. සමහරවිට මරණ දඬුවම් ලැබෙන දිනයේ පවා ඔහු පැමිණෙන්නේ නිවසේ සිට වන්නට පුළුවන්. (නි)
අපිට අති සාර්ථක නීති ක්‍රමවේදයක් තිබෙනවා. (නි)