කොළඹ සිට වව්නියාව දක්වා ගමන් කළ දුම්රියක් කුරුණෑගල දුම්රිය ස්ථානය අසලදී මීට ටික වේලාවකට පෙර පීලි පැන ඇතැයි දුම්රිය බලධාරීහු කියති.
කොළඹ සිට වව්නියාව දක්වා ගමන් කළ දුම්රියක් කුරුණෑගල දුම්රිය ස්ථානය අසලදී මීට ටික වේලාවකට පෙර පීලි පැන ඇතැයි දුම්රිය බලධාරීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට පැනලා පුරුද්දට දැන් ඒවත් යන්නේ රුවිතෙට (නි)
හොදට තිබ්බ රේල් පාරවල් ගලෝලා දාලා. හදන්න ඕනෑ රේල් පාරවල් නිකන් තිබ්බදෙන්. දැන් පනිනවා හිටු කියලා (නි)
දුම්රිය විතරක් නෙමෙයි, දැන් ලංකාවේ හුඟක් දේවල් දුවන්නේ පීල්ලෙන් පිට. (නි)
හරියට හරි පෙරේරා (නි)
ආසියාවේ ආශ්චර්යාත්මක සංවර්ධනයට හොද මදි නේද ?පරණ සිල්බරන් කොටන් ගලවලා අලුත් තාලෙට කොන්ක්‍රීට් කණු දැම්මොත් නේද හොද? එක එක බොරු සෝබන වැඩ වලට නාස්ති කරන, ජනතා මුදල් ටිකක් වෙන් කළොත් නේද හොද, ජනතාවට අඩු වියදමින් යන්න තිබෙන මාර්ග අලුත්වැඩියාවට (නි)