මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අද අලුයම තැපැල් කාර්යාල වෙත රැගෙන ගිය තැපැල් මලු වලින් තවත් දෙකක් මග වැටී ඇතැයිද අවිස්සාවේල්ල තැපැල් කාර්යාලයේ තැපැල් මල්ල අහුලා ගත් අයකු එය තැපැල් හලට භාර ඇතැයිද එහෙත් දැරණියගල තැපැල් මල්ල සොයා ගෙන නැතැයි ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මෙම විහිළුව?ජනතා සේවයද මෙය ?වැරදිකරන අයට දඩුවම් නැද්ද?(දිල්)
දැන් තැපෑලෙන් ලියුම් එනවා අඩුයි. නමුත් බිල්පත් නම් එනවා බොහොම. (ස)
ජීවන් මහත්තයා රඟපානවා දැක්කෙත් නැහැනේ කාලෙකින්. හෙට බලමු . (නදී)
තැපැලේ මහත්වරුන් දිනපතා රටපුරා මලු දහස් ගණනක් බෙදනවා මෙහෙම දේවල් වෙන්නේ ඉතාම කලාතුරකින් දොස් කියන එක හොඳ මදි නේද (අ)