තමිල්නාඩු ප්‍රාන්තයේ සරණාගත කඳවුරුවල සිටි තවත් ශ්‍රී ලාංකික සරණාගත පවුල් 13ක 40 දෙනෙක් (27) යළි දිවයිනට පැමිණී බව නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.
තමිල්නාඩු ප්‍රාන්තයේ සරණාගත කඳවුරුවල සිටි තවත් ශ්‍රී ලාංකික සරණාගත පවුල් 13ක 40 දෙනෙක් (27) යළි දිවයිනට පැමිණී බව නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ජාතික ගීය දෙමළෙනුත් කියවන්න හදනවා. උතුරට සිංහල පන්ති ඕනේ. (ම)
පරණ කොටිත් ඔය අතරේ ඉන්න පුළුවන් (බ)
ප්‍රථමයෙන් තම උපන් රටට ආදරය කරන්න අවංක හදවතින්. තමන්ට කවදාහරි පිහිට වෙන්නේ මේ මහා පොලොව විතරයි. (බ)
මේගොල්ලන්ට සිංහල වචනයක් හරි කතා කරන්න පුලුවන්ද කියලා පරීක්ෂා කළ යුතුයි. යුද්ධය පිට දාලා කී දාහක් ඉන්දියානු දමිළයන් ලංකාවට ආවද කියලා හොයලා බලන්න බලයක් මධ්‍යම ආණ්ඩුවට නැද්ද. ශ්‍රී ලාංකික ද්‍රවිඩ සරණාගත බිලට දාලා ලක්ෂ ගණන් ඉන්දියානුවොත් පොහොසත් බටහිර රටවලට පැනගත්තා. ඒක කොටි සංවිධානය මුදල් ඉපයීම සඳහා යොදාගත් තවත් උපක්‍රමයක්. (නි)