ආරෙට යන රෝගයක් වන තැලසීමියා රෝගීන්ට පහසුකම් වැඩි කරන්නයි ඉල්ලමින් අද (8) කුරුණෑගල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.
ලෝක තැලසීමියා දිනය වෙනුවෙන් මෙය සංවිධානය කර තිබුණි. තැලසීමියා රෝගීන් වෙනුවෙන් වෙනම රෝහලක් ඉදි කර දෙන ලෙසද උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.
තැලසීමියා රෝගයට ගොදුරුවූ දරුවන් පිරිසක්ද ඊට එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක හිතෙන කතාවක්.(හේ)