එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී ඔක්තෝබර් මස 18 වැනිදා පාකිස්තානයට එරෙහිව ආරම්භවන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර සහ දඟ පන්දු යවන කී‍්‍රඩක අජන්ත මෙන්ඩිස් ට ස්ථාන අහිමිව තිබේ. යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල්, වේග පන්දු ක‍්‍රීඩක නුවන් ප‍්‍රදීප් සහ කඩුලූ රකින කී‍්‍රඩක කෞෂාල් සිල්වාට සංචිතයේ ස්ථාන හිමිව තිබේ.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:-
තිලකරත්න ඩිල්ෂාන් (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තරංග පරණවිතාන, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, සුරාජ් රන්දිව්, චානක වෙලගෙදර, සුරංග ලක්මාල්, ශාමින්ද එරංග, ධම්මික ප‍්‍රසාද්, නුවන් ප‍්‍රදීප් සහ කෞෂාල් සිල්වා
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd