විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට කාන්තාවකගෙන් මුදල් ලබා ගත් බව කියන තලංගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා, අපරාධ අංශයේ ස්ථානාධිපති පීකේ කොඩිතුවක්කු, පොලිස් සැරයන් නිහාල් පුෂ්පකුමාර සහ පොලිස් කොස්තාපල් විරාජ් නවරත්න ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහනයක් නම් දෙන්න එපා ඔය අමනයන්ට .(නදී)
පහල සිට උඩටම මුදල් ලැබිල වගේ ,ගැලවීමක් නම් නෑ වගේ..(නදී)
හැම ආයතනයකම හොඳ නරක දෙකම තිබෙන අය ඉන්නවා. පොලීසියෙත් එහෙමයි. සල්ලි අහුලලා දෙන, කරදරයක් වුණහම උදවු කරන පොලීසියෙ අය කොයි තරම් නම් ඉන්නවද..? ඕක එක එක මිනිහගේ තණ්හාවයි, කෑදරකමයි ගන ප්‍රශ්නයක්. (නි)
එළියට ආවත් වැඩක් නැහැ තමා.කෝට් ගැළවුණ ඔය වගේ පොලිසියේ අයට එළියේ යන එන මං නැහැ. (නි)
ඕනෑම නිල ඇඳුමක් ඇතුළේ ඉන්නේ පුද්ගලයෙක්. ඒ පුද්ගලයාගේ තියෙන දුර්ගුණ හෝ සුගුණ අනුව කරන වැඩ මිසක් 'නිල ඇඳුම' කරන දෙයක් නැහැනේ. මෙතනත් ඉන්නේ ගෞරවනීය නිල ඇඳුමක් තුලට රිංගා ගත් දුර්ජනයින් පිරිසක් විතරයි. පේන්නැද්ද, ගෞරවනීය නිල ඇඳුම් ඇතුළේ ඉන්න සමහරු කරන්නේ මහපොළව නුහුලන අපරාධ. (නි)
දැන් ඉතින් මොනවා කරන්නද? (නි)