මාතලේ ලග්ගල තෙල්ගමු ඔයේ දියනාමින් සිටි පුද්ගලයන් පිළිබඳ නවතම පොලිස් වාර්තා අනුව පුද්ගල මළසිරුරු 4ක් මේ වනවිට හමුවී ඇති අතර 5 දෙනෙකු තවමත් ආගිය අතක් නොමැත.





(ඡායාරූප - ඉන්දික අරුණ කුමාර)
මාතලේ ලග්ගල තෙල්ගමු ඔයේ දියනාමින් සිටි පුද්ගලයන් පිළිබඳ නවතම පොලිස් වාර්තා අනුව පුද්ගල මළසිරුරු 4ක් මේ වනවිට හමුවී ඇති අතර 5 දෙනෙකු තවමත් ආගිය අතක් නොමැත.





(ඡායාරූප - ඉන්දික අරුණ කුමාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකවරම 10 දෙනෙක් දියේ ගසාගෙන ගියේ කෙසේද? බොහෝ විට මේ අය මත්වතුර භාවිතා කර සිටින්නට ඇති.
මේ ඔයේ මමත් නිතර නානවා. මෙතරම් ලොකු ව්‍යවසනයක් වෙන්න තරම් තැනක් නෙවෙයි මෙතන. මේ අය මත්වතුර වත් බීලා හිටියද?
අපි පව් නොකර සිටිමු..මේ අයට නිවන් සුව පතමු.
මොනවා කරන්නද ජීවිතය අනියතයි. මෙවන් අකල් මරණ මින් මතු බවයක අත් නොවේවා!!! ඔබ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා !!!
එක්කෙනෙක් වතුරේ ගහ ගෙන යද්දී අනෙක් අය බේරගන්න යන්න ඇති ....
තරුණ පිරිස වතුරක් දුටුවොත් එයට පැන නාන්නයි හිත. අනතුරු අඟවන පුවරු තිබුනත් නැතත් නමුත් තමන් නොදන්නා ස්ථානයක වතුරට බැසීම නොකළ යුතුයි. මෙය කොපමණ කීවත් වැඩක් නම් වෙන්නේ නැ. මෙය සුළුපටු ඛේදවාචකයක් නම් නොවෙයි. මරණය උරුම දෙයක් වුනත් මෙලෙස මිය යන්නේ අනුවණ කමිනුයි. මේ සිද්ධියවත් පාඩමකට ගෙන මෙවන් අනතුරු වලින් වැළකෙන්න ...
මෙම සහෝදරයින්ට නිවන් සුව පතමු.
නැවත මෙවැනි අවාසනාවන්ත සිද්ධියක් නොවන්නට අනතුරු හැඟවීමේ දැන්වීමක් ඔය ස්ථානයේ සවිකරනවා නම් ඉතා හොඳයි.
කිසිඳු නොදන්න ජලාශයක නෑම නොකරන තරමට හොඳයි. සතුට කෙළවර වන්නේ ඛේදජනක සිදුවීමකිනි. කිඹුලන් වැනි සතුන්ගෙනුත් ප්‍රවේශම් විය යුතුයි.