යොදාගත් කටයුතු රැසක වෙනසක් සිදුවේ. සැක සහිත පුද්ගලයන්ගෙන් ඈත් විය යුතු දිනයකි. දවසේ ආදායම් තත්ත්වයේ අඩුවීමක් සිදු වන අතර දරුඵල ලාභීන්ට සුබ දිනයකි.