
(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමි ජීප් රථයක් අලුත්වැඩියාව සඳහා වසර දෙකකට වැඩි කාලයක් වෙනත් ස්ථානයක තබා ගාස්තුව ලෙස රුපියල් ලක්ෂ 26 ක මුදලක් ගෙවා ඇතැයි එහි සේවකයෝ චෝදනා කරති.
අදාල ජීප් රථයේ එන්ජිම අලුත්වැඩියා කළේ යැයි ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරීන් පැවසුව ද එම ධාවනය කළ නොහැකි බව ද කියන සේවකයෝ එම රථය මඟ නවතින බව ද සඳහන් කරති.
එම රථයේ අලුත්වැඩියාවට ගෙවා ඇති ලක්ෂ 26 ට එම වර්ගයේම පාවිච්චි කළ ධාවනය කළ හැකි රථයක් මිලදී ගත හැකි බව ද සේවකයෝ සඳහන් කරති.
එම සංස්ථාව සතු තවත් වාහන තුනකට ද මේ ආකාරයටම මුදල් නාස්ති කර ඇති බව ද කියන සේවකයෝ පවසන්නේ බලධාරීන් මෙවැනි ගණුදෙනු පිළිබඳව නිසි පරීක්ෂණයක් කළ යුතු බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ කවුරු බලයට පත් උනත් රාජ්‍යය ආයතනවල සිදුවන හොරකම් සහ එමගින් රටේ ආර්ථියකට සිදුවන මහාපරිමානයේ පාඩු කිසිම අන්දමකින් පියවාගන්න බැහැ. හේතුව, ඉහලම තැන ඉදලා පහලම තැන දක්වාම පාලකයන් හොරු.ඉහලම එකා හිටගෙන මුත්‍රා කරනකොට පහල එකා ඒ වැඩේ දුව දුව කරනවා. මට හිතෙන හැටියට මේ රටේ මිනිස්සු හොරකමට කැමතියි, හොරාට කැමතියි, බොරුවට කැමතියි, ඒ වගේම බොරු කාරයන්, හොරුන් කියන දේවල් වලට රැවටෙන්නෙත් හරිම ආසාවෙන්. ඒ තාක් කාලයක් මේ රට මේ විදියම තමයි.
තෙල් එකයි , විදුලියයි තනිකරම හොර ගුහාවල්
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
ලක්ෂ 26කට ජීප් රථ තියෙන්නේ කොහේද?