ඒකාබද්ධ විපක්ෂයේ කිරුළපන මැයි රැලියට අනවසරයෙන් ගිය බව කියන ශ්‍රීලනිප වෘත්තීය සමිති සභාපතිවරයකුගේ වැඩ තහනම් කර ඇත.
තෙල් සංස්ථාවේ ශ්‍රීලනිප සේවක සංගම් සභාපති බන්දුල සමන්කුමාරගේ එම වැඩ තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සේවකයෝ පිරිසක් සපුගස්කන්දේ හා කොළොන්නාවේ අද උද්ඝෝෂණයක් ද කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකද අර කියපු තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය? (නි)
සමහර වෘත්තීය සමිති සභාපතිලා රස්සාව නොකර ආයතන ඇතුළට වෙලා පඩි සහ වෙනත් වරප්‍රසාද ලබමින් දේශපාලන වන්දිබට්ටකම් කරනවා. දෙපැත්තෙම අය එකයි. කරන වැඩක් නැහැ. (නි)
දේශපාලන රැස්වීමකට ගිය එක කොහොමද රාජකාරිය පැහැරහැරීමක් වෙන්නේ.(හේ)
දැන් මැයි රැලිවලට යන්න අවසර ගන්නත් ඕනද? (බ)
හොද තීරණයක්. (නි)