මිනිසුන් විසින් කැරෙන නොමනා ක‍්‍රියාකම් වලදි ඔවුනට සතුන්ගේ නම් පටබැඳිම එම සතුනට අපහාස කිරීමත් නිසා එය නතර කරන්නැයි වන ජිවි ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා වෙහෙරගල කැලේ දී මධ්‍යවේදී සමග ප‍්‍රකාශ කෙළේය. මිනිසුන් නරක වැඩ කළ විට සතුන්ගේ නම් යොදන නමුත් හොඳ වැඩ කළ විට එසේ නොකරතියි ද ඔහු කීවේය. බල්ලා. බූරුවා, හරකා, ගොනා, මීහරකා, උරුලෑවා, උලමා, ගෙරියා, කොටියා එවැනි අපහාස වචන සේ සැලැකේ.
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලදි පුරුදු කරලා දැන් එපා කියනවා
ඇයි මහත්තයො කලවැද්ද එහෙමත් කියනවනෙද
Amathithumata thamange nedayo gena duka hithila.
මේ එහෙමනම් අපි සමනළයා කියමු හ..හ..හ හි..හි
මුලින්ම දේශපාලනවේදිකාවේ හා පාර්ලිමේන්තුවේ එවැනි කතා නොකළ යුතුයි
සතුන් නරක වැඩ කළ විට මිනිසුන්ගේ නම් යොදයි
සැබෑ අපහාසය වනුයේ සතකුට මිනිසකුගේ නමින් ඇමැතීමෙන් බල්ලකුට නිමල්වගේ නමක් පටබැඳීමෙන්.
නරක සමනලයා