අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමියන් වහා නිදහස් කරන ලෙස රජයට බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 27 සවස  නාරාහෙන්පිට ත්‍රස්ත  විමර්ශන ඒකකය ඉදිරිපිටදී  පැවැත්විය

එහිදී උද්ඝෝෂණකරුවන් විසින් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු හා නාරහෙන්පිට ත්‍රස්ත විමර්ශන ඒකකය අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබුණු අයුරු ද දක්නට ලැබිණි.

(ශාන්ත රත්නායක)