අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය ප‍්‍රවාහනය කළැයි චන්ද්‍රකුමාර් රොබට් පුෂ්පරාජ් නමැත්තකුට එරෙහිව කොළඹ හා මීගමුව මහාධිකරණයන්හි විභාගවූ නඩුවේ සාක්කිවල දුර්වලකම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා විසින් ඔහු නිදහස් කැරිණි. මුද්‍රා නොතබා එම භාණ්ඩ උසාවියට ඉදිරිපත් කැර තුබූ නිසා එම භාණ්ඩ සැබැවින්ම ඔහු ගෙන ගිය දේ බව ඔප්පු නොවෙතියි අධිකරණය තීන්දු කෙළේය. පොලිසියේ ත‍්‍රස්ත විමර්හන අංශය මේ නඩුව පවරා තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd