බදාදා මහ දවාලේ ලන්ඩන් නුවර වුලිච් පෙදෙසේදී බ්‍රිතාන්‍ය හමුදා භටයෙකුගේ හිස සිඳදැමීමේ සිද්ධියත් එම ඝාතනය සිදුකළ දෙදෙනෙකු ලෙයින් නෑවී ගිය මන්න පිහියා සහගිනි අවි අතැතිව මහ පාරේ බෙරිහන් දෙමින් සිටින අන්දමත් දැක්වෙන දර්ශන බ්‍රිතාන්‍ය රුපවාහිනිය මඟින් ප්‍රචාරය කිරීමත් සමඟම මුළු ලන්ඩනයම ත්‍රස්ත බියෙන් වෙළීගියේය.
එසේ වීමට හේතුවුයේ හමුදා භටයාගේ ගෙළ සිඳින අවස්ථාවේ එම ඝාතකයන් "අල්ලා දෙවියන් සිහිකරමින් කෑ ගසනු ඇසුණු බව" සිද්ධිය ඇසින් දුටුවන් පැවසීමත් සමඟය. මේ නිසාමෙය ඉස්ලාම් අන්තවාදීන්ගේ ත්‍රස්ත්‍රවාදී ක්‍රියාවක් බවට අනුමාන කෙරුණි.
ඝාතකයින් දෙදෙනා නයිජීරියානු ජාතිකයින් බව සිද්ධියෙන් පසු නිකුත් කල පොලිස් නිවේදනයෙහි සඳහන් විය.
එම ඝාතකයින් දෙදෙනාගෙන් එක අයෙක් " උඹලාට මින්මතු කිසි ගැලවිල්ලක් නැහැ. අපේ උන්ට කරන දේට අපි තොපෙන් පළි ගන්නවා. උන් අපට ගහනවා වගේ අපිත් උන්ට ගහන්න ඕනැ, ඇහැට අහැක් දතට දතක් ගන්න ඕනෑ" යනුවෙන් බෙරිහන් දෙනු රුපවාහිනියේ පෙන්වීය. ඔහු කතාකලේ ඉංග්‍රීසියෙන් වුවත් උච්චාරණහි විදේශීය බවක් පැහැදිලිව පෙනෙන්නට තිබිණි.
මහමඟ සිටි කෙනෙකු තම ජංගම දුරකථනයෙන් රුපගතකළ එම රුප රාමු මුලින්ම විකාශනය කැරුනේ සංස්කරණයකින් තොරව අමු අමුවේය.
ආරක්ෂක අංශ සැනෙකින්ම ත්‍රස්ත ප්‍රහාරයකදී ගතයුතු ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක කළේය. මුළු පළාතම පොලිස්සහ හමුදා සෙබළුන් යොදා ආරක්ෂා කරවන ලද අතර මෙම සිද්ධියට සම්බන්ද වෙනත් අය හෝ සංවිධාන ඇත්දැයි සොයා බැලීම සඳහා ක්ෂණික පියවරක් ඇරැඹිණි.
මේවනවිට රාජකාරි කටයුත්තක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට ගොස් සිටින බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් එම වැඩසටහන අතරමග නවතා දමා වහාම ලන්ඩන් නුවරට පැමිණීම සඳහා පිටත්විය." මෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේලේච්ඡ අසික්කිත අපරාධයක්. මේවා ත්‍රස්තවාදීන්ගේ වැඩ. මොවුන් පරාජය කිරීමට අපගේ ඇති අධිෂ්ඨානය කවදාවත් අඩුවන්නේ නැහැ" යයි කැමරන් සිද්ධිය සැලවූ විගස පැවසීය.
සිද්ධිය වුයේ වුලිච්හි පිහිටි බ්‍රිතාන්‍ය කාලතුවක්කු හමුදා කඳවුර ඉදිරිපිටදීය.මියගිය සොල්දාදුවා " රණවිරුවන්ට සහය වෙමු" යනුවෙන් කියවෙන බැනියමක් ඇඳ සිටි බවට වාර්තාවිය. ඝාතකයින් අවට සිටි වෙනත් කිසිවකුහට තර්ජන කළේවත් එම ස්ථානයෙන් පැනයාමට උත්සාහ කළේවත් නැත. ඔවුන් අත ලෙයින් නැහැවුණ මාන්නපිහියා කිහිපයක් සහ ගිනි අවියක් තිබුන බවද ක්ෂණයකින් එතනට පැමිණි පොලිස් භටයින් විසින් දෙදෙනාටම වෙඩි තබන ලද බවද වාර්තාවල සඳහන්වෙයි. වෙඩිපහරට ලක්වතුවාල ලැබු ඔවුන් දැනට රෝහල් දෙකක දැඩි ආරක්ෂාව යටතේ රඳවා ගෙන ඇත.
බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මකවන අන්තවාදී සංවිධානයක කණ්ඩායමක් ඊයේ සවස වුලිච් ප්‍රදේශයේ එක්රොක්වී කලබල ඇතිකිරීමට ගත උත්සාහයක් පොලිසිය විසින් වහාම මැඩ පැවැත්වීමට කටයුතු කළ බවද වාර්තාවිය.
'
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ තානාපති අංශ, මෙයට සමගාමීව දැනුවත් කිරීම, පුවත්පත් නිවේදන, ත්‍රස්තවාදය ගැන දැනුවත් කරන්න මෙය අවස්ථාවක් කරගන්න.(නදී)
මමත් මුස්ලිම්. එහෙත් මේ වගේ අපරාධ අනුමත කරන්න බැහැ. ගොඩක් අය කියන්නේ අල්ලාහ් මේ වගේ අපරාද වලට කැමතියි කියලා. නැහැ යාලුවනේ, අල්ලාහ් මේ වගේ දේවල් පිළිගන්නේ නැහැ. මේ මිනිස්සුන්ගේ තියෙන නුගත්කමයි (නි)
ජානකට පිස්සුද කොහෙද? (නදී)
ලංකාවේ කොටි ත්‍රස්තයින්ටත් අනුගාමිකයන්ටත් රැකවරණය දුන්නා. රටවල්වල නායකයින් මරලා, මිනිස් ඝාතන ,කර පැනලා ආපු නායකයින්ට දේශපාලන රැකවරණ දෙනවා , තම රටේ සිදු කල එක මිනිස් ඝාතනයට නිල සංචාරයත් අවලංගු කොට අගමැති ආපසු ආවා. තම රට ගැන හිතුවා වගේම ලෝකයේ අනෙක් රටවල සිදු කරන ත්‍රස්ත විපත් ගැනද මේ අයුරින් හිතුවොත් හොදයි වගේ.(නදී)
මොවුන් සුව වූ පසු රටින් පිටත මන්න පිහි ත්‍රස්තවාදය සදහා කාර්යාලයක් පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍ය රජය පහසුකම් සලාසා දිය යුතුයි.(නදී)
රිස්වාන් නිකන් බන කතාකරන් එපා. තමන්ගේ පවුලේ කෙනෙක්ව කව්රු හරි රේප් කරලා මැරුවත් ඔය නිකන් උඩ බලාගෙන ඉන්නවද?(නදී)
මම හැමදාම කියනවා වගේ අදත් පේනවා නේද මේකේ ලියලා තියෙන මිනිසුන් අනුන්ගේ විපතකදී සතුටු වෙන කොටසක් කියලා. මේක තමයි නියම ශ්‍රී ලංකන් ස්වරුපය. (නි)
අද ලොව අස්සක් මුල්ලක් නෑර ඉස්ලාමීය පුනර්ජීවයක් පැතිරෙමින් පවතී. මෙය මෙම සියවසේ විශිෂ්ඨ අංගයකි.කාලාන්තරයක් තිස්සේ අඩපනව උදාසීනව සිටි ඉස්ලාමීය ලෝකය එම උදාසීන මැලිබවින් මිදී නව ජීවයක් ලබා පෙරට යනු අප දකිනා දෙයකි. ලොව පුරා නව ආලෝකයක් හා නව පණක් ලබා මුස්ලිම් සමාජය අලුත් යුගයක් කරා ගමන් ගන්නා බවට හැම රටකම උදාවී ඇති නව ප්‍රබෝධය සාක්ෂි දරයි.නව ප්‍රබෝධය තුල පවත්නා ඉස්ලාමීය සංස්කෘතිය හා ඥනාලෝකය එහි පවත්නා සැබෑ යථාරූපය සගවා සරළ මාධ්‍යයන් ඔස්සේ ලොවට පෙන්වා දීම තුලින් එය තවදුරටත් තහවුරු වේ (නි)
රිස්වාන් ඩුබායි, ඔබ නියම ශ්‍රි ලාංකිකයෙක් (නි)
කියන කොටත් මට බය හිතෙනවා
මේවා හොඳ පාඩම් බටහිර රටවලට. කොහෙවත් යන සර්පයන් ගෙනත් රැකවරණ දෙන එකට (නි)
ලංකාවෙත් මේ ටික වෙන්න කලින් අපි දැන්ම පියවර ගත්තොත් හොදයි නේද? (නි)
දුකයි මට
" ඇයි දෙයියනේ වෙඩි තිබ්බේ. අල්ලගෙන කෑල්ල කෑල්ල කපන්නේ නැතුව? මුරුගන් " ප්‍රභාකරන්ට කරා වගේ නේද මුරුගන් ?(නදී)
කවුරුහරි මේ දාලා තියෙන අදහස් ටික ඉංග්‍රීසියට පරිවර්තනය කරලා බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට යවන්න පුලුවන් නම් අගෙයි. (නි)
අවුරුදු 30අපි පන ගැහි ගැහි හිටියේ
මෙම සිදුවීම තදින්ම හෙලා දකිමු. (නි)
සදරුවන්ගේ අදහස් සමග මා එකගයි. මා ඔහුගේ ප්‍රතිචාර අගයකරනවා. (නි)
සදරුවන් දැක්ක නේද බටහිර රටවල් මුස්ලිම් මිනිස්සුන්ව මැරුවේ තෙල් ගන්නද ? මේකට තමයි කියන්නේ අහක යන කුණුගොඩවල් ලඟට දා ගන්න එපා කියලා.මොනවා කිව්වත් ආයේ යුරෝපය ඉස්ලාමයට එනවමයි. මේක අවුරුදු 1400ට කලින් නබිතුමා කියපු වදනක්. (නි)
ෆස්රුල් ගෆුර් කටාර්, මගේ අංකය 0096555620920. මේ අංකයට කතා කරන්න. දුරකථනය ඕෆ් කර තිබුනොත් මම ඔබේ අංකයට කතා කරන්නම්.අදම කතා කරන්න (නි)
ඉස්ලාමයට අනුව එක අහිංසකයෙක් ඝාතනය කිරීම මුලු මිනිස් සමාජයම ඝාතනය කළා හා සමානයි. ඒ වගේම එක මිනිසෙක් රැකගැනීම මුළු මිනිස් සමාජයම රැක ගත්තා හා සමානයි. කුමක් හෝ රටක ජනකොටසක් ඕනෑකමින් තමන්ව තමන්ගේ නිවසින් ගමෙන් රටෙන් පන්නනු ලැබූ විට එකට විරුද්ධව කැරලි ගැසීම තහනම් නැහැ. ඒක මුලික මිනිස් අයිතියක්. නමුත් ඒ වෙනුවෙන් අහිංසකයින්ව ඝාතනය කිරීම ඉස්ලාම් අනුමත කරන්නේ නැහැ. අද ලංකාවෙත් ගොඩාක් දේ සිද්ධවෙනවා ඒ සියල්ලට ආගම් ඇද දාන්න බැහැ. කුඩා ළමයි ඇතුළු මුලු පවුලම කපා කොටා ඝාතනය කරනවා ඒ නිසා ඒ ආගම හෝ ධර්මය විවේචනය කරලා වැඩක් නැහැ. තමන්ගේ ගෑනිවයි දරුවාවයි නිදියහනේ තියලා ගිනිතියලා මරනවා ඒවාට ආගම පලි නැහැ.(නි)
වෙඩි තියපු එක හරි. නැත්නම් හුරතල් කරන්නද? (නි)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ... (නි)
ඵස්රුඋල් ගෆුඋර් කටාර්, මහත්මයා ඔබ ගැන ආඩම්බරයි. මම අල් කුරානය ලිවීමට පෙර නබිතුමාගේ ජීවිතය ගැන සිංහල පරිවර්තනය කීයෙව්වා. ඔබට පුලුවන්නම් මට සිංහල පරිවර්තනයක් ලබා දෙන්න දැනට මගේ ලග ඉන්ග්ලිෂ් පරිවර්තනයක් තියනවා. මට එක ගොඩක් තේරුම් ගන්න අපහසුයි නමුත් මම භක්තියෙන් එක තියාගෙන ඉන්නේ. (නදී)
නෙතුම්, මම ඔබ බටහිර ක්‍රිස්තියානියේ කුමන්ත්‍රණ කරුවකු බව අවබෝද කොට ගත්තේ ඔබේ පිළිතුරු වලිනි. ඔබේ ඇත්තෙත් රට ජාතිය පාවාදී ඊනියා බටහිර ක්‍රිස්තියානිය වෙනුවෙන් කඩේගිය ඔබේ පරම්පරාවේ ජානය. ඔබලාට තව දුරටත් මෙරට විනාශ කරමින් ජීවත වීමට ඉඩ දීම ගැන සතුටු වන්න. පසුගිය අවුරුදු 500 තුල ඔබ වැනි පුද්ගලයන් ලොවට කල විනාශය හොදටම ඇති. තව දුරටත් සිංහල හම හැම පොරවාගත් වෘකයන්ට සැගවී සිටීමට ඉඩ නොදෙමු. ඔබ කැමති බටහිර ක්‍රිස්තියානි රටකට ගොස් අවශ්‍ය උපදෙස් ගන්න. කරුණාකර සිංහල බෞද්ධයන්ට උපදෙස් දීමට නොයන්න.(නදී)
නිමල්, ඔයා නම් හරිම මෝඩයෙක් (නි)
සදරුවන් මේ මම.(නදී)
ෆස්රුල් ඝෆුර් කටාර් මහත්මයා, සමහර මුස්ලිම්වරුන්ගේ අදහස් මගේ රටටත් ආගමටත් හොද නැහැ .නමුත් ඔබ වගේ අයට අපි ගරු කරනවා. මුස්ලිම් අන්තවාදය කියන්නේ මොකක්ද? එයින් සමහර රටවල අභ්‍යන්තරයට එල්ල වෙලා තියන බලපෑම් මොකක්ද කියලා ඔබත් මමත් හොදට දන්නවා .මොනම අන්ත වාදයකටවත් අප ඉඩ නොදිය යුතුයි.නමුත් මගේ හිත රිදවන දෙයක් තිබෙනවා.එනම් කුරණේ තියනවද කුරානය පිළිනොගන්නා පුද්ගලයන්ව ගාතනය කල යුතුයි කියලා? මාව ඒ ගැන දැනුවත් කිරීමට ඔබට පුලුවන්ද ? (නි)
මෙහෙමත් තම්බිලා? අනිත් අය සාමයන් ජීවත් වෙන්න ඉඩ දෙන්න නැති හැටි? (නි)
මොහමඩ්ගේ අදහස් මම අගය කරන අතර, නිමල්ගේ මෝඩකමට අනුකම්පා කරමි (නි)
ප්‍රදීප්, ඔබ හරි. බටහිර සංස්කෘතිය තරම් අපේ රටට වින කරපු තවත් දෙයක් නැති තරම්. නෙත්මි කියන්නේ ඒ විෂබීජ වලින් බිහි වුණ ජාන සහිත කාන්තාවක් (නි)
චැනල් 4 මේ ගැන කියන්නේ මොනවද දන්නෙ නැහැ. බ්‍රිතාන්‍ය කියන්නේ ලෝක ත්‍රස්තවාදීන්ගේ මුලස්ථානය.මේ අවසන් සිද්ධිය වෙන එකක් නැහැ.අපේ රටත් භීෂණයෙන් හිටිය කාලේ අහවලාලා වගා කරගත් දේවල් වල අතුරු ඵල තමයි මේ. දෙවියන්ගේ නම කියා කියා මිනිස්සු සත්තු මරණ අමනුස්සයෝ මේ මිහිතලයෙන් අතුගා දාන්න ඕනෑ. (නි)
සමහරු මුස්ලිම් අයට අපහාස ස්වරූපයෙන් ප්‍රතිචාර දාලා තියෙනවා. එයින් ඒ ගොල්ලන්ගේ බුද්ධි මට්ටම පෙන්නුම් කරනවා. (නි)
මේ අයට අපේ රටේ සිංහලයට වුණ අපරාද ගැන කිසිම දුකක් නැතුව කොටි ගැන අනුකම්පා කර කර තමයි හිටියේ. අපේ දරුවන් මන්නෙන් පෙති ගහලා මැරුවා, ඒවා ගැන අබ ඇටයක් තරම්වත් හිතුවේ නැතුව හියුමන් රයිට් ගැන කතා කළා. දැන් පේනවද, ත්‍රස්තවාදියාට කිරි දෙන්න එපා කියන්නේ ඕක නිසා.මේවා රාජ අපරාධ. අසරණ සෙබලෙක් ඒ... (නි)
බ්‍රිතාන්‍යයේ ඔය විදියට මැරුවේ එක්කෙනයි. ලංකාවේ ගම්මාන වලට පැනලා කී දාහක් මැරුවද? (නි)
ඇත්තටම මේ මුස්ලිම් අය අනෙක් සියළුම ජාතීන් සමග පුදුම වෛරයකින් ඉන්නේ (නි)
මෙහෙම බියෙන් ජිවත් වෙන්නේ මොකටද
නෙතුමි මැඩම් - මේවා අපි බලාපොරොත්තු වුන දේවල්. නියම බෞද්ධයෝ මේ වගේ හැසිරෙන්නේ නැහැ. ආගමක් ධර්මයක් නැති අය තමා මේ. සමහරු එක්තරා සංවිධානයකට කඩේ යන අය. (නදී)
මධ්‍යස්ත මුස්ලිම් ය දැන් කියනවා මේක එයාලත් හෙලා දකිනවයි කියලා.නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ත්‍රස්තවාදියෝ සැඟවිලා ඉන්නෙත් ඔය මධ්‍යස්ථ මුස්ලිම් අය අතරෙමනේ. කොහොමද තෝරා බේරාගන්නේ. (නි)
මුස්ලිම් අන්තවාදය පිළිකුල් සහ නින්දාසහගත බව වගේම මෙම සිදුවීම මුල්කරගෙන ලංකාවේ සහෝදර මුස්ලිම් ජනතාවට ඉතා පහත්ලෙස සලකන නිවට නුගත් සිංහල වර්ගවාදීනුත් පිළිකුල් සහ නින්දාසහගත ලෙස හෙළාදකිමි. මෙවැනි ජාතිවාදීන් තමන්ටත් ඉඩක් ලැබුන විටක ඉහත මිනීමරුවන් ලෙස හැසිරෙනු නියතය. සදරුවන්, සිරි වැනි අය අවස්ථාවක් ලැබෙනතුරු නිදාසිටින මිනීමරු ත්‍රස්තවාදීන්මය. සිංහල බෞද්ධයෙක් ලෙස ඔවුන්ගේ අදහස් තරයේ හෙළාදකිමි. (නි)
උන්මත්තකයින් මෙම ඝාතනය සිදු කර තියෙන්නේ අල්ලාහ් (මොහමඩ් ) විසින් අල්- කුරානයේ 9:5 දේව නියෝගය අනුවය. ඉතාම ඉක්මනින් මෙම උන්මත්තකයින් ශ්‍රී ලංකාවේද මෙවැනි ඝාතන පටන් ගනු ඇත, ඒ මන්ද යත් මෙම ඝාතනය සිදු කල මුස්ලිම් අන්තවාදියද අප රටේ සිටින මුස්ලිම් අන්තවාදින්ද අනුගමනය කරන්නේ එකම කුරානය නිසාය. (නි)
බය වෙන්න එපා
දිසානායක මහත්මයා, අපි ලංකාවේ මුස්ලිම් අය හැටියට කිසිම දවසක බුද්ධ ධර්මයට හෝ බෞද්ධයන්ට හෝ අගෞරව කරලා නැහැ. නමුත් මෙහි අදහස් ලියන අය හැකි තරම් අපිට පහත් හා නින්දිත ලෙස වාග් ප්‍රහාර එල්ල කරන උදවිය තමා ඉන්නේ. මේවා බුදු දහමේ හෝ ඔවුන්ගේ දෙමාපියන්ගේ වරදක් ද නොවේ. අනුන්ට ගරු කිරීමට අන්‍යා ආගමට ගරු කරන්න නොදන්නා අය බෞද්ධයන් හැටියට පිළිගත හැකිද? මේ වගේ ජාතිවාදය වපුරලා මේ අය බලාපොරොත්තු වන්නේ කුමක්ද? වසර ගණනාවක් නොතිබුන සිංහල- මුස්ලිම් ආගම් වාදය පසු ගිය මාස 6-7 තුල අපේ රටේ නිර්මාණය වී තිබීම ඉතාමත් කනගටුදායකයි.(නදී).
මේ ලගදි ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේදි පොලීසිය විසින් පුද්ගලයකු මරා දැමුවේ පිහියක් ගෙන මරණ තර්ජනය කළ හේතුවෙන්ලු. ප්‍රභාකරන් ත්‍රස්තවාදීයා පිහියක් නැතිව දියුණු අවි භාවිතා කරමින් ශ්‍රී ලංකාවට තර්ජනය කරන විට මරා දැමීම අපරාධයක්. මන්ද ඔහු අත පිහියක් නොතිබුණු බැවිනි. අනේ ජිනීවා! (නි)
සෙබළා මැරීම ත්‍රස්තවාදී ක්‍රියාවක්. නමුත් යටත් වුණ ඝාතකයාට වෙඩි තැබීම වැරදියි.කෝ මේ චැනෙල් 4,බි .බි .සී ,ප්‍රාන්සස්හැරීසන් වාගේ අය? එයාලට මේ වැරදි පෙනෙන්නේ නැත්තේ ඇයි? (නි)
මිනිසුනේ, එංගලන්තේ විතරක් නෙමෙයි, ලෝකෙම අයෙමත් අගාදෙට ඇදිලා යන තත්වයක් තමා තියෙන්නේ.අපිත් කරන්න ඕනෑ අන්තවාදී ආගමකට විරුද්ධව තවත් ආගමික සංවිධානයක් වෙනුවට දේශපාලනික සංවිදානයක් පිහිටවිමයි මේ වගේ. (නි)
රටවල් මං කොල්ලකන්නේ අද ඊයේ පර සුද්දෝ තමා නියම ත්‍රස්තවාදී (අ)
කනගාටුයි ඔබ ගැන
ලංකාවේ සේනාවේ තියන ප්‍රශ්නේ අන්තවාදී ආගමකට විරුද්ධව තවත් ආගමික සංවිධානයක් ලෙස සමාජ ගත වීමයි. විය යුත්තේ ඊ ඩී එල් වගේ අන්තවාදී ආගමික සංවිධානයකට විරුද්ද වන තවත් ආගමික සංවිධානයක් වෙනුවට දේශපාලනික සංවිධනයක් ඇති කිරීම. එතකොට සිංහල,දෙමල,බර්ගර් ඔක්කොටම එකේ ඉන්ට හැකි.(නදී)
නෙතුමි, අපට බුදුදහම ඉගැන්වීමට හදන ඔබේ ආගම දැනගැනීමට කැමතියි (නි)
ජනතා විමුක්ති පෙරමුණේ අයවත් ඇවිල්ලද මෙහෙට?(නදී)
ටිකකට කලින් බී බී සී එක අහගෙන හිටියා , හොද අදහස් කීපයක් ඉදිරිපත් උනා, කට්ටියම පුළුවන් නම් අහන්න එක් අයකු කීවේ "ඔබලාගේ ද්රෝන් යාත්‍රා වලින් ලොව පුරා මිනී මරණ එක වගේ තමා මෙයත් කියලා" කිවොත් අපි දෙන පිළිතුර මොනවාද කියලා? බටහිර විදේශ ප්‍රතිපත්තියත් මෙයට වගකිව යුතුය කියන එකයි ඔහුගේ මතය.(නදී)
මරණයට කවුරුත් බයයි
ඒ ගොල්ලන්ගේ දෙයියෝ ඇයි මේ වගේ සත්තු දෙන්නෙක් මැව්වේ? අහිංසක මනුස්සයෙක් කපලා කොටලා මරන්න... ලංකාවේ බෞද්ධ අය ( උපතින් ) මිනිස්සු මරනවා , ගැහැනුන් දුෂණය කරනවා. එහෙත් ඒ බුද්ධාගමේ නාමයෙන් නොවෙයි. පුළුවන් නම් කියන්න මිනියක් මරලා බුදුසරණයි කියපු එක මිනි මරුවෙක් ඉන්නවද? ඒත් මේ අය මිනි මරලා " අල්ලාහු අක්බර් " කියන්නේ මොකටද? මේ ආගමේ මොකක් නමුත් අමුත්තක් තියෙනවා. (නි)
කුමාර්, හදීඩ් පොත ලංකාවේ සිංහල බාෂාවෙන් තියෙනවද? (නි)
කොටි සංවිධානයට අපේ හමුදාව කළ යුද්ධයට විරුද්ධව කෑගහන මිනිස්සුන්ට ත්‍රස්තවාදයේ තරම තේරිය යුතුයි (නි)
සෆීන් හරි (නි)
රිස්වාන් ඔයා හරි. මුස්ලිම් ආගමේ උගත්කමට තැනක් නැහැ.හේතුව උගත්කම ඇති වුණහම මිනිස්සුන්ට තේරුම් යනවා සත්‍යය.මගේ ගොඩක් උගත් මුස්ලිම් යාළුවන් එයාලගේ ආගම ගැන පැහැදීමක් නැහැ.බලෙන් හැමදේම රෝපණය කරලා බව තේරුම් අරගෙන නිසා.ඒක ආගමේ වරද නෙමේ.ආගම මෙහෙයවන අයගේ ඕනෑකම. (නි)
සිරි, මොලේ නැති වුණාට ඒක පෙන්නන්න එපා! මමත් සිංහල තමයි. එත් මුස්ලිම් අන්තවාදීන් නිසා අහිංසක මුස්ලිම් මිනිස්සුන්ට නිකන් දොස් කියන්න එපා. ඔයා ආපු තැනින්ම තමයි තම්බියෝ කියලා ඔයා කියන කට්ටියත් ඇවිල්ලා තියන්නේ, එයාලත් මිනිස්සු, ඔයා කියන්නේ මුස්ලිම් මිනිස්සු ඉපදුනාම මුස්ලිම් නම් මැරිලා යන්න ඕනෑ කියලද? ලංකාවේ ඉන්න සමහරක් නිසා එක පාරක් ජාතිවාදී යුද්ධයක් අවුරුදු 30ක් ගියා. ආපහු එකමද ඕනෑ? (නි)
මුළු ලෝකෙටම මුස්ලිම් නමක් ඉස්සරහට දමා ගෙන කරන අපරාද ගොඩක්. අර සෞදියේ 5 ක් මරලා බැකෝ වලින් මිනි 5 ම එල්ලලා පෙන්නලා තිබුනේ. (නි)
ලොකු හපන්කමක් කළා කියල හිතෙනවා ඇති. ලේ දකින්න තියෙන ආසාව වෙන්න ඇති. අල්ලාහ් කියලා බෙල්ල කපන්න ඇති. (නි)
ලුම්බිණි ඔයා වගේ අය නිසයි අපේ රට අපිට නැති වෙන්නේ කවදා හරි.අපිටත් වැඩිකල් යන්න කලින් මේක වෙනවා.මම ඉන්න රටට දැන් ගොඩක් මුස්ලිම් අය ඇවිත් සරණාගතයෝ වගේ.දැන් හලාල් ඉල්ලනවා.ඩෙන්මාර්ක් ඉතාම දැඩි නීති.මුණ වහගෙන බස් එකක යන්නත් බැහැ.ස්වීඩනයත් ලගදීම ඉල්ලන් කනවා.(නි)
ලංකාවෙ නම් සටන්කාමියෝ. එංගලන්තේ ඇමෙරිකාවෙ නම් ත්‍රස්තවාදියෝ (නි)
කිසිදු වූ සත්‍යයක් අසත්‍යයකට හසු නොකළ සත්‍යයම වදාළ ශාක්‍ය සිංහාභිජාත ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ ධර්මය දස අත පැතිරේවා! ලේ පිපාසිත අන්තවාදී මස් වැද්දන් ලෝකෙන් දුරුවේවා! ලංකාවයි පකිස්තානෙයි ක්‍රිකට් තරඟ වලදී පකිස්තානෙට හුරේ දමන මාලිගාවත්තේ තම්බිලා (මල්ලිලා) ලොවෙන් දුරුවේවා. (නි)
ඉස්ලාම් ආගමේ එහෙම කියල නැහැ. පලිගැනීම ඉස්ලාම් දහම හෙළාදකිනවා.මොවුන් නමින් මුස්ලිම් වුනාට තිරිසන් ගුණයෙන් පරිපුර්ණ වෙලා. ත්‍රස්තවාදයට ඉස්ලාමයේ ඉඩක් නැහැ .මොවුන් යුදෙව්වන්ගේ අතකොළුවක් බව විශ්වසයි.අහිංසක රණවිරුවාට නිවන් සුව! (නි)
ත්‍රස්තවාදයේ දරුණුකම කාට කාටත් දැනෙනවා (නි)
මම බෞද්ධ , කැමති දැනගන්න ලුම්බිණි කියන තැනැත්තා අදහන ආගම ධර්මය, ආගමක් ධර්මයක් අදහනවානම්, හැබැයි ඇත්තම කියයිද සැකයි. එයා වගේ අය කරන ප්‍රකාශන නිසාමයි මම මේ තීරුවට ලියන්න පටන් ගත්තේ , නැත්නම් නිකම් කියවල විතරක් ඉන්නවා. (නදී)
සදරුවන්, දෙයියන්ට තාත්තා කෙනෙක් කොයින්ද? (නි)
මුස්ලිම් අන්තවාදය මුලු ලෝකයටම පිලිකාවක්. මුස්ලිම් ආගමෙන්ම උගන්නන්නෙ ම්ලේච්ඡත්වය. සත්තු කපන හැටි. අල්ලාව අවිශ්වාස කරන අය මරන්න. උපවාසය අවසන් වූ පසු අදේවවාදීන් මරන්න. මෙන්න මේ වගේ ඒවා තමයි මේකෙ උගන්නන්නේ.කිසිම අර්ථයක් නැති දහමක්. මම ඒක බය නැතුව කියනවා. මම ප්‍රාර්තනා කරන්නේ මේ මුස්ලිම් ජාතියම මුලු ලෝකයෙන්ම වඳ වෙලා යන්න කියලා. මේ සුන්දර ලෝකයට මුස්ලිම් මහා පිලිලයක්. (නි)
ලංකාවේ ඕක උනානම් අකුරණ ,තිහාරිය ,බේරුවල වගේ පළාත් නටබුන් වගේ ඈතට පෙනුනේ කියලා සින්දුවක් කියන්න පුළුවන්.(නදී)
ඔන්න දැන් උඩබලාගෙන ජාතිවාදී අදහස් දාන්න කට්ටියට හොඳ අවස්ථාවක්.මගේ රට ලන්ඩන් වගේ (නි)
මේ දේවල් ගැන ජාතිවාදී විදියට හිතන්න බැහැ. බුද්ධිමත් විදියට හිතමු. රිස්වාන් හරි. මම දන්නවා ඔහුව රිස්වාන් වගේ අය ලංකාව වෙනුවෙන් වැඩ කරන මිනිස්සු !! මෝඩ අදහස් වලින් වැලකි සිතමු කරුණාකර රටේ ප්‍රශ්න ඇති නොකර. (නි)
ඉස්ලාමීය සහජීවනයෙන් වර්ණවත් වූ සිද්ධියක්. ඉදිරියේදී ලංකාවෙනුත් බලාපොරොත්තුවෙන් සූදානමින් සිටිමු. මියගිය සෙබළා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු. (නි)
ඇහැට ඇහැ දතට දත ඉස්ලාම් වල නැහැ. ජුදෙව් ආගමේ තියෙනවා. සත්‍යට කොහොමත් බාධා වැඩි. (නි)
ඔය නයිජීරියන් කල්ලෝ, මොරොක්කෝ,තුර්කි උන් තමයි මේ ලෝකේ කන්නේ.(නදී)
ප්‍රදීප්, ඔයාට බෞද්ධ ධර්මය උගන්වන්න මම එය හදාරලා නැහැ. නමුත් මම දන්නවා කිසිදු ආගමක් පදනම් විරහිතව විවේචනය කරන්න කියල බුදු දහමේ දේශනා කරලා නැති වග. ඔබ ඔබේ අදහස් දිහා නැවත හැරී බලන්න ඔබත් ඔබේ ආගම වෙනුවෙන් එවැනි අසාධාරණ මත දකින්න කැමතිද කියලා. මට මොන ආගම උනත් එකයි මේ වගේ මත හමුවේ එම අදහස විවේචනය කරන්න. මගේ ආගම මම ඉතා කැමැත්තෙන් කියනවා රෝමානු කතෝලික බව. එය මම මීට පෙර ලංකාදීපයේම සටහන් කර තිබෙනවා.(නදී)
සිංහල බෞද්ධකම වෙනුවෙන් ජාති ආගම් බේද අවුස්සන අය, තමන්ගේ සියලු චර්යා සිංහල කරගත්තු දවසට( වර්තමාන සමාජය හමුවේ බොහෝ අප්‍රායෝගිකය) සිංහලකම වෙනුවෙන් මාත් එක්ක තර්ක නගන්න. ඔයාල බටහිරත්වයට විරෝධය දක්වන්න. නමුත් ආගම් විවේචනය නොකරන්න. (නි)
අපට කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමයි. අපිව කොනිත්තන නුඹලාට කිසිම ගැලවිල්ලක් නැහැ. (නි)
මානව හිමිකම්, ත්‍රස්තවාදය, හියුමන් ට්‍රැෆික්, මේ සියල්ලම දියුණු වූ රටවල්(විශේෂයෙන් අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඊශ්‍රායලය සහ සමහර යූරෝපා රටවල්) විසින් නිර්මාණය කර, දියුණු වන රටවල් සහ තමන්ට අවනත නොවන රටවල් පාලනය කිරීමට සහ අස්ථාවර කිරීමට යොදාගන්නා ව්‍යාපාර-මෙවලම් මිස වෙනත් කිසිවක්ම නොවෙයි. අවාසනාවන්තම තත්වය නම් ඉහත කී රටවල් වලට සහ රටවැසියන්හටත් පසුකාලීනව ඉහත ක්‍රියාවන්වල ප්‍රතික්‍රියා වලට මුහුණ දීමට සිදුවීමයි. ඇත්ත වශයෙන්ම වපුරන අස්වැන්න අකමැත්තෙන් හෝ නලා ගැනීමට සිදුවීමයි. (නි)
මේවා හොඳ පාඩම් එංගලන්තයට සහ බටහිර රටවලට. (නි)
උතුම් වෙසක් දවසේ ගැබිණි මවුවරුන්ට දන්සල් දුන් විට අපිට බැනපු මිනිස්සු මේ වගේ සිදුවීමකදී අපේ ආගමටත් අපිටත් මඩ ගහන එක සුලුදෙයක්. කරුණාකරලා අමතක කරන්න එපා චැනල් 4 රූපවාහිනිය අපේ රටට විරුද්ධව මානව හිමිකම් කොමිසමේ දී ඉදිරිපත් කළ එම වීඩියෝව සකස් කලේ මේ රටේ තමා. මේ රටවල් අපිට විරුද්ධව එදා ගෙනාපු චෝදනා වලට විරුද්ධ වෙන්න කියල ඉල්ලා සිටියේත් මුස්ලිම් රටවල් තමා.මම මේ සිදුවීම සාධාරනයි කියලා කියන්නේ නැහැ. ඝාතනය සිදු කල සැකකරුවන් ගේ රටේ මේ වගේ අපරාධ කොපමණක් මේ සෙබළු කරන්න ඇතිද? අපේ රටේ හැමදාම වගේ සිදුවන මිනීමැරුම් වලට කම්පා නොවෙන අපේ උපාසක මහත්තුරු මේ තරම් ශෝක වෙන්නේ මොකද? කිරි බොන දරුවෝ පවා දූෂණය වෙන රටේ, තමා වැදූ මව ඝාතනය කරනේ රටේ ඉඳගෙන කොහේදෝ සිදු වුනු අපරාධයකට ප්‍රතිචාර කොහොමද? සමහරු ලියන ප්‍රතිචාර වලින් තේරෙනවා ඔවුන් අදහන ආගම කොහොමද කියලා! කහවත්ත පැත්තේ වයසක අම්මලා මරනකොට කොහෙද මේ වීරයෝ හිටියේ? ඉස්සාගේ හිසේ ජරාව තබාගෙන ඌ කියන්නේ අනුන් අපිරිසිදුයි කියලා. (නි)
ත්‍රස්තවාදීන්ට හොරුන්ට මානව හිමිකම් වෙනුවෙන් සහ කුඩා රටවලට රිදවන්න උපකාර කරලා පුරවැසිකම දුන්නා නේද? අනිත් රටවල්වල අභ්‍යන්තර ගැටලු හරියට තේරුම් නොගෙන කටයුතු කලා නේද? ඔය දේවල් ඔහොම වෙනවා කියලා අපි තේරුම් අරගෙන ගොඩක් කල්. තව වුණේ නැහැ. පටන් ගත්තේවත් නැහැ. ත්‍රස්තවාදියෝ වැඩ ආරම්භ කළ දවසට කාට කාටත් තේරෙයි. බෞද්ධ රටවල් විනාශ කරන්න උපකාර කලා නම් ඒකට විපාක ලැබෙනවා. (නි)
ඔවුන් සමග සාකච්චා කරන්න. ඔවුන්ටත් මානව අයිතිවාසිකම් කියලා දෙයක් තියෙනවා (ලංකාවට කියන්නේ එහෙමනේ) (නි)
ලන්ඩන් අයට ඉදිරියේදී හොද හොද සෙල්ලම් බලාගන්න පුළුවන්. තව ඉන්නවා හොදම සෙට් එකක්. ඕකට තමා කියන්නේ අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියලා (නි)
බටහිරහිර ක්‍රිස්තියානි සංස්කෘතියත් මුස්ලිම් සංස්කෘතියත් අතර ඇති ගැටුමකි. ලංකාවෙත් දෙමල ත්‍රස්තවාදය හරහා සිංහල සංස්කෘතිය නැතිකර දැමීමට මානබලයි.මෙය බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේම ප්‍රතිපලයකි. අවසානයේ කීමට ඇත්තේ බටහිරින් පැමිණි කිසිදු ආගමක් හෝ මතවාදයක් විශ්වාශ නොකරන ලෙසය. (නි)
හොඳ වැඩේ. දැන්වත් තේරුම් ගනීද දන්නේ නැහැ (නි)
අයි දෙයියනේ වෙඩි තිබ්බේ.... අල්ලගෙන කෑල්ල කෑල්ල කපන්නේ නැතුව? (නි)
මෙවැනි තිරිසන් ක්‍රියාවන් ඉස්ලාම් ධර්මයට අනුව සිදුවෙන දේවල් නෙමෙයි. මෙවැනි දේවල් සිද්දවෙන්නේ ඇමරිකා ඇතුලු සමහර රටවල් අන් රටවලට කරන අසාදාරනකම් නිසාඩ
මුස්ලිම් අන්තවාදයකි. නමුත් බටහිර ක්‍රිස්තියානිය පිළිකාවකි. මන්ද ඔබ නොදැනම ඔබව අධ්‍යාපනය , දේශපාලනය , සංස්කෘතිය ඇතුළු සියලු දෙයින් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල සිරකර ඇති බැවිනි. මෙය කුරුස යුද්ධයේ ප්‍රතිපලයකි (නි)
දිසානායක මහත්මයා, ඔබතුමාගේ ඉල්ලීම මම ඉටු කරන්නම්. මට එම පරිවර්තනය ඔබට ලැබීමට සලස්වන්නම්. මට ඔබේ ලිපිනයක් හෝ වෙනත් තොරතුරක් ලබාදෙන්න. හැබැයි දැන් කියයි තම්බියෙක් ඔයාගේ මොලේ හෝදන්ඩ හදනවා කියලා. ඔබේ දුරකථන අංකය දෙන්න මම ඇමතුමක් දෙන්නම්. (නි)
මේ තම්බියෝ මටනම් පෙන්නන්න බැහැ. ලෝකෙට කොහෙන් ඇවිල්ලද මන්දා? (නි)
ලංකාවේ එහෙම වුණත් එංගලන්තේ එහෙම වෙන්නේ නැහැ. හා හා (නි)
එහෙ හමුදාව රණවිරුවො. අපේ හමුදාව මිණිමරුවො. මිලේජ්ජ ඝාතනයක්. නමුත් එංගලන්තය සංහිදියාව සහ වගකීම මෙයින්වත් ඉගෙනගත යුතුයි (නි)
දිසානායක මගෙන් අහගන්න එපා ජාන ගැන, මම බෞද්ධයටවත් සිංහලයාටවත් අද වෙනකන් වචනෙකින් හෝ අවමානයක් කරලා නැහැ. ඔයාල වගේ මිනිස්සු නිසා ඒකත් අහගන්න ලෑස්ති වෙන්න එපා. ඔයාලා වගේ නැහැදිච්ච කට වල් තියෙන අයටද මේ හැදිච්ච සිංහල කියන්නේ. කුහක කමින් පිරිච්ච තන්හාවෙන් හිත පුරව ගත්ත ඔයාලගේ ජානවල හැටි මම නොදන්නවා නෙමෙයි. ඔයාල බෙදා හදා ගන්න ජාතියක් නොවෙයි. කොයි වෙලෙත් මරාගන්න බලාගෙන ඉන්න ජාතියක්. (මෙය හැමෝටම අදාළ නොවේ) ඔයාල වගේ එක්කෙනෙක් හිටියොත් ඇති ජාතියම විෂ වෙන්න. (නදී)
එහෙනම් අපේ තම්බි මල්ලිලා දාමු බලන්න ප්‍රතිචාරයක් (නි)
නෙතුමි, අපට හැදියාව හා නොහැදියාව කියාදීමට ඔබට කිසිම අයිතියක් නැත. මේ රට සිංහල බෞද්ධ වුවත් මෙරට ආර්ථිකය බටහිර ක්‍රිස්තියානිය, ඇදුම් පැළදුම්, ආහාර සංස්කෘතිය ඇතුළු සියලු දේ බටහිර ක්‍රිස්තියානිය. මේ ඔබලාගේ බරහිර ක්‍රිස්තියානි සංස්කෘතිය බටහිර ඊනියා අධ්‍යාපනය හා දේශපාලනය හරහා මිනිසුන්ගේ මොළ හෝදා ඇති බැවිනි. ඔබම කියන්න කාගේද නොහැදුණුකම ? (නි)
මේ සිද්දියෙන් නැවතත් බටහිර ඇතුළු මුළු ලෝකයටම පැහැදිලි පණිවිඩයක් දෙනවා. එනම් ලෝකයේ කොහේ සිදු වුණත් ත්‍රස්තවාදයේ ස්වරුපය. බොහෝ බටහිර රජයන් සිතාගෙන ඉන්නේ අප රටේ සිදු වෙන්නේ මෙවන් ත්‍රස්තවාදී ක්‍රියා නෙමේ කියලා. යථාර්තය මෙයට වැඩියෙන් සහාසික ක්‍රියා අප රටේ සිදු වුණා. නමුත් අර කන්න ඕනෑ වෙනකොට කබරයා තලගොයා කර ගැනීමේ ප්‍රතිපත්තිය මත එයාලගේ වාසියට වගේම බුදු දහම ගැන ඇති කුහකකම මත කරන පහත් වැඩක් හැටියට තමා මට පෙන්නේ. අපි ත්‍රස්තවාදය හෙළා දකිනවා. නමුත් මේවා දිට්ට ධම්ම වේදනීය කර්ම. ගැලවෙන්න බැහැ. මේකට සමගාමිව ඇමෙරිකාවේ සිදුවීම බලන්න . මම කියන්නේ සාදාරන නැද්ද. (නි)
මම මේ දන්නෙ නැති නිසයි අහන්නේ, බිලි පූජා වලදී කියන්නේ යක්කුන්ගේ නම් නේද? (නි)
මෙහි බහුතරයක් ඉස්ලාම් ආගමට එරෙහිව හඬ නගා තිබෙනවා. මම එම ආගම ගැන එතරම් නොදැනුවත් නිසා එහි නිවැරදිභාවය තරවුරු කිරීමට අපහසුයි. කුමන හෝ ආගමක් අන්ත විදිහට පිළිකුල් කරන්න තරම් නූගත් සහ සදාචාරයක් නැති පිරිසක් සිටීම ගැන හරි කනගාටුයි. ඇතැමුන් තම ආගම ධර්මයටත් අවමානයක් (නි)
අපේ රටේ සමහරු කැමති අපි යුද්දෙන් වින්ද පීඩා අනෙකුත් රටවලත් විඳිනවා දකින්න. දැනගන්න ඕනෑ අපි අතීතයේ ස්වයංපෝෂිත වුණත් වර්තමානයේ බොහෝ දුරකට අනිකුත් රටවල් වල සහයෝගය මත යැපෙන සහ යැපිය යුතු බව. විදේශිකයන් පමණක් නොව අධ්‍යාපනයට, රැකියාවට විවිධ හේතු මත අපේම අයත් විදේශ ගතවී සිටිනවා නේද? අඩුම තරමේ තම රටට මේ රටවල් වලින් වන ප්‍රතිලාබ දිහා බලලවත් මේවා නොපතන්න. නමුත් සිදුවිය යුත්තේ කිසිදු විටත් අන්‍යන්ගේ අයහපත නොපැතීමයි(නි)
ඔන්න අහිංසක මිනිස්සු. අපිටත් ඔය ටික ලගදීම බලාගන්න පුළුවන්. (නි)
සාමයේ ආගම අදහන අයනේ මේක කරලා තියෙන්නේ. (නි)
ඩේවිඩ් කැමරුන් මහත්තයෝ. නුඹලාගේ එක ඔළුවයි සිදුනේ. අපගේ කිරිබොන දරුවාගේ සිට අත් වාරුවෙන් නැගිටින මහල්ලා දක්වා ඔලු කියක් නම් ම්ලේච්ඡ ත්‍රස්තයන් සිද දමන්න ඇද්ද ? ඒවා වචනයෙන් නොවෙයි ක්‍රියාවෙන්ම ම්ලේච්ඡ අසික්කිත අපරාදයන් නොවෙයිද? ඒවා ත්‍රස්තවාදී වැඩ නොවෙයිද? එතකොට අපගේ හමුදාවන් පරාජය කළේ කවුරුන්වද? දැන්වත් නුඹලාගේ ඇස් ඇරුනොතින් හොදයි. (නි)
හොද වැඩේ.තවත් කොටින්ව හුරතල් කරන්න (නි)
අතීතයේ සිට දමිල, මුස්ලිම් සහ අන්‍ය ජාතින් සමග එකට සහයෝගයෙන් සිටීමට බැරුව ගියේ අපේ සිංහල අයටමයි. ඔවුන් කැමති නැහැ අනිත් ජාතින් ආගම් රට තුල සිටිනවාට. මෙයද සිංහල ඔබේ ජාන? මෙහි කොහින්ද පිරිසිදු භාවය. ( සමාවන්න බහුතර සිංහලයට නොව මේ විවේචනය මෙතන සිටින පෞර්ෂ හීන දෙදෙනෙකු සඳහාය ) ඔබලා දෙදෙනා සිංහලයින් හැටියට මොනාද මේ ජාතියට කරලා තියෙන්නේ අවමන් කිරීම පමණයි.(නදී)
මේ වගේ කෝලම් එංගලන්තෙටම හොඳයි, වැඩකට නැති ඇෆ්ඝන් යුද්දේ ගැන රටවැසියන්ගේ හීන වෙලා යන උනන්දුව වැඩිකරගන්න. (නි)
මොන මානව හිමිකම්ද තියෙන්නේ එංගලන්තේ? අතේ පිහියක් තියෙන යටත් වුණ අයටත් වෙඩි තියනවා. (නි)
මේ සදරුවන් මෙවරත් ජාතිවාදී අදහස් දලා නේද? (නි)
ඇයි යටත් අයට වෙඩි තැබුවේ? කෝ මේ හියුමන් රයිට්ස් , චැනෙල් 4? (නි)
චතු - මැඩම්, සුසන්ත, මංගල, කමල් මහත්තයෝ, ඔබේ අදහස් මසුරන්. ඔයාලා වගේ යතාර්ථය තේරුම් ගෙන ජීවත් වන අය නිසා තමා අපි ශ්‍රී ලාංකිකයෝ කියලා ආඩම්බරෙන් පිට රටකදී පවා කියන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඉතාමත් පිළිකුල් සහගතව හෙලා දකින ප්‍රතිචාර වලට නම ගිය සදරුවන් කියන පුද්ගලයා කන්නේ බත්ද? (නි)
හිස්බුල්ලා කියයන්නේ දෙවියන්ගේ පක්ෂයලු.දෙයියන්ට කියන්න රෙඩ්බුල්ලා කියලා දාගන්න කියලා. (නි)
ඔය කියන දෙයියන්ගේ තාත්තා කවුද? (නි)
මෙහෙමත් තම්බිලා.... මේ ලෝකෙ විනාශ කරන්නෙ මෙයාලා තමයි (නි)
දිසානායක මහත්මයා, මම අහන ප්‍රශ්ණ ඔබේ අදහස් වලට අදාළ නැතත් මෙහි අදහස් ලියන අයගේ බුද්ධියෙන් විමසන්න කැමැත්තෙමි. 1) ලංකාවේ ඉන්න මුස්ලිම් අන්තවාදීන් කවුද? 2) කුමන පදනමක් මතද අපේ සහෝදරයන් අපේ මුස්ලිම් අයට මේ ආකාරයෙන් හදුන්වන්නේ? 3) කිසිම මුස්ලිම් ජාතිකයෙක් මුදල් දීල හරි වෙන බලපෑම් කරලා හරි කිසිම බෞද්ධයෙක්ව අපේ ආගමට හරවල තිබෙනවාද? කරුණාකර ඇත්ත පමණක් හෙළිකර මට පිළිතුරු දෙන්න. දිසානායක මහත්මයා, ලංකාවෙන් පිට සිදුවෙන දේවල් ගැන මම හරියටම කියන්න දන්නේ නැහැ. මොකද අපි මාධ්‍ය වලින් දකින, අහන හෝ කියවන සියලුම දේවල් හරි කියන නිගමයට එන්න අපහසුයි. ඇමෙරිකාව හෝ බටහිර රටවල් වෙනත් රටකට ගොස් එහි තම හමුදාවන් යොදා ගෙන සිදු කරන අපරාධ මම ඔබට පැහැදිලි කර දෙන්න විශේෂ උමනාවක් නැතැයි සිතමි. 2009 වසරේ අපි ලැබූ එම විශිෂ්ට යුධ ජයග්‍රහණය පවා හෑල්ලුවට ලක් කරමින් අපිට විරුද්ධව ක්‍රියා කරන දේවල් අපි සියලු දෙනාම දන්නා රහසකි. එනිසා මෙම ඝාතනය මොවුන් සිදු කිරීමට මුල් වුනු කරුණු හෝ වෙනත් සාධක කුමක්ද කියල මදක් අපි කල්පනා කලයුතුයි. මම කිසි විටක මෙම ඝාතනය අනුමත නොකරමි. බොහෝ අවස්තාවලදී යම් යම් සිදුවීම් වලින් තමන්ගේ ආවේගශීලීත්වය පාලනය කරගන්න බැරිව තමන් වැදු මව තමන් ආදරය කරපු බිරිඳ හෝ දියණිය, පුතා ඝාතනය කරපු අය අද බොහෝ ඉන්නවා. ඒ වගේ මොවුන්ගේ ජීවිතයේ සිදුවුණු යම් කිසි සිදුවීමක් මෙවැනි දෙයක් කිරීමට පොළඹ වන්න ඇති. සමහරු කියන්න පුළුවන් මුස්ලිම් රටවල් වල සිදු වන්නේ කුමක්ද කියල? අපේ රටේ පවා 70 -80 දශකයේ රාජ්‍ය විරෝධී කැරලි වගේ දේවල් සිදු වුනා. සමහරු කියන වගේ අල්-කුරානයේ මෙයාල කියන දේවල් තියනවා නම් එම වගන්ති ලියලා හෝ වෙනත් ආකාරයකින් ඔප්පු කරලා පෙන්නන්න කියන්න. අල්-කුරානය කියන්න ඉතිහාස හෝ වෙනත් දේවල් අඩංගු පොතක් නොවේ එය යහපත් මිනිස් ජීවිතය සදහා පහල වුන ශුද්ධ වූ ග්‍රන්ථයක්. සම්පූර්ණ ජීවිත මාර්ගෝපදේශනය පමණි අඩංගු වී තිබෙන්නේ. ඔබට අවශ්‍ය නම් පමණක් සිංහල පරිවර්තනයක් ලබා ගන්න පුළුවන්. අනුන්ගේ බොරු බේගල් කරුණාකරලා විශ්වාස නොකරන්න. (නදී)
ඔය කුරානය කියන පොතෙන් අවසර දීලා තියෙනවාද බෙලි කපන්න? ඔවුන් හිතන්නේ ඔක්කොම කුණු දෙයියෝ ගනියි කියලා.මම නම් දෙයියා කියන්නේ මගේ කෙල්ලට.එයා නපුරු නැහැ. (නි)
දැන්වත් දැනගන්න ඇති ත්‍රස්තවාදීන්ගේ හැටි (නි)
එක තම්බියෙකුටවත් (මල්ලියෙකුටවත්) වීසා දෙන්න එපා කිසිම රටකට එන්න. (නි)
ප්‍රදීප්, කෙටියෙන් කිවහොත් ඔබ තරම් අන්තවාදියෙක් මෙතන නොසිටියි.(නදී)
අහිංසක මුස්ලිම් මිනිසුන් තිරිසන් මිනීමරුවන් බවට පත් කරන, ස්ත්‍රී දූෂකයින් බවට පත් කරන, හොරු, කොල්ලකාරයෝ බවට පත් කරන කුරාණය නම් ලියැවිල්ල වහා තහනම් කිරීමට සියල්ලම පෙරමුණ ගනිමු. (නි)
ෆස්රුල් ගෆුර්-කටාර්,මම එකම එක ප්‍රශ්නයක් අහන්නේ. තමන් අදහන දෙයියන්ගේ නම කියලා සතුන්ගේ හෝ මිනිසුන්ගේ බෙලි කපන ආගමක් ලෝකයේ වෙන තිබේද?තිබේනම් ඒ මොන ආගමද? (නි)
ලෝකයේ ඉන්න බොහොම ත්‍රස්ත සංවිදාන, එල් ටි ටි ඊ ඇතුළුව වැඩුනේ මුදල් එක්කළේ එංගලන්තයේ සිටයි. හියුමන් රයිට්ස් කිය කියා ඔවුන්ව පෝෂණය කෙරුවා. දැන් එංගලන්තය වැපුරූ බීජවල පල ලබා ගන්නවා. මේකට කාටවත් කරන්න දෙයක් නැහැ. (නි)
ප්‍රදීප්,ඔබේ වටහා ගැනීමේ දුර්වලතා හේතුවෙන් මන්ද මානසික රෝගියෙකු මෙන් ඔය කරන චෝදනා හරි භයානකයි. උඩඟුකමයි නොහැදීයාවයි මත ගිලී සිටින ඔයාලා වගේ අය රටේ සිටින තාක්කල් අන්‍ය ආගමිකයන්ට සුලු ජාතිනට ගෞරවයක් නැත. දැනගන්න මේ රටට සිංහල බෞද්ධ කියලා ඔහෙලා ලේබල් ගහගත්තාට බෞද්ධයාට පමණක් හිමි නැත. ඇයි මේ රට උපතින් බෞද්ධ දේශයද? මට බටහිරයන් අනවශ්‍යයි. නමුත් බටහිරින් ලැබෙන ආධාර හමුවේ කොතෙක් දුරකට අපේ රට පවතිනවද බලන්න? ඔය සිංහල බෞද්ධකම නෙමේ එයට හේතුව මගේ ආගමයි. ඔබ අඳින්නේ කලිසන් කමිස නේද? සරොන් නෙමේනේ. මුලින්ම බලන්න ඔයා සිංහල තාලෙට ඉන්නවාද කියලා? ආගමක් ධර්මයකට ගරුකරන්න දන්නෙ නැති ඔබ වගේ උදවිය " මහා එපා කරපු අය". කරුණාකර බෞද්ධ පිරිස මේ අදහසින් කෝප නොවන්න. ප්‍රදීප් ගේ අදහස් කියවා මෙහි සාදාරනත්වය විමසන්න (නි)
ඇයි අහිංසක විමුක්තිකාමීන්ට වෙඩි තිබ්බේ. ඒ දෙන්නව පාර්ලිමේන්තුවට ගෙනියලා සාම ගිවිසුමකින් වැඩ පටන් ගන්නනේ තිබුනේ. චැනල්4 මෙම අවනඩුව ගැන නිෂ්පාදනය කරන වැඩසටහන එනකම් අපි බලාගෙන ඉන්නේ. (නි)
ඔවුන් ත්‍රස්තයන් නොවේ. විමුක්ති තරුණ කොටසක්. වහාම පුනරුප්තාපන කඳවුරකට යොමු කරන්න.නොර්වේ රටෙන් උපදෙස් ලබාගන්න.අදාල පොලිස් වාර්තා ප්‍රකාශට පත් කරන්න. (නි)
මේ වැඩේ කරලා තියෙන්නේ හරියටම කුරානයේ වචන පිළිපදින නියම මුස්ලිම්වරු දෙදෙනෙක්ද දන්නෙ නැහැ. මේක තමයි නියම ඉස්ලාම් කියන්නේ. "හදීද්" පොත කියෙවුවම මේ වගේ දේවල් බොහෝ දැනගන්නත් පුළුවන් (නි)
සමහර සටහන් වල තම්බිලා යන නමින් මුස්ලිම් උදවියට කතා කිරීම ට වඩා සහෝදරයා යන නම බාවිතා කරන්නේනම් සිංහල බෞද්ද අපේ හැදියාව පෙන්නුම් කරන බව කරුණාවෙන් සලකන්න .අපි හොද බෞද්ධයන් නම් අන් ආගමිකයන්ටද කරුණාවෙන් කතා කල යුතුයි.(නදී)
ෆස්රුල් ගෆූර්, එතකොට ඔයා කියන්නේ එයාලා කරපු වැඩේ හරි කියලද? තමා සදරුවන් කන දේවල් හොයන්න කලින් හරියට කුරානය කියවලා ඉන්න. ඒකේ නැද්ද ඔය ආගම පිළිගන්නේ නැති අය මරන්න ඕනෑ කියලා ? නිකන් බොරුවට තප්පුලන්න එපා. (නි)
තෙරුවන් සරණින් අපේ රටට මෙවන් මිනීමරු අන්තවාදීන්ගෙන් කරදර නොම වේවා! (නි)
ෆස්රැල් ගෆුර්, ඉතාමත් පිළිකුල් සහගතව හෙලා දකින ප්‍රතිචාර වලට නමගිය සදරුවන් කියන පුද්ගලයා වැඩිපුර අනුභව කරන්නේ පුන්නක්කු. ඒකයි මීට හේතුව. (නි)
මම මේ ඝාතනයන් සදාරණය නොකරමි.කෙසේ වුවත් මුස්ලිම් අන්තවාදය ගැන පමණක් කත කරන අයට බටහිර ක්‍රිස්තියානි අන්තවාදී ක්‍රියා අමතක වී ඇත.අවුරුදු ගණනකට එහා අපේ රට අනේක විද දුක් කරදර වලට පත් කළ බටහිරයන්ගේ ක්‍රියා කලාපය සමහරුන්ට අමතක වී ඇත. අපේ රටට මේ තරම් අපරාධයක් කල බටහිරයන් වෙනුවෙන් තවමත් කඩේ යන්නේ විලිලජ්ජාව නැති නිසා නොවේද ? බටහිර රටවල් ලංකාවට විරුද්ධව අත ඔසවන විට අරාබි රටවල් අපේ රට වෙනුවෙන් සහෝදරකම කියා පෑවේ බටහිර වෙඩි උණ්ඩයට තමන්වත් බිලි වෙන බව දැන දැනවමය.ශ්‍රී ලංකාවේ ගැටුම් පැවති කාලයේ මුස්ලිම් යුධ හමුදා නිලදාරීන් සහ සෙබළුන් අප සමග රාජකාරි කළා පමණක් නොව ජීවිතයද පූජා කළහ. හැමදාම ඇත්ත යටපත් කර ජාති ආලෙන් පමණක් ප්‍රශ්නවලට විසදුම් සොයන විට සුළු ජාතීන්ට වෙනස්කමක් සිදුවේ නම් එය අප දෙවරක් සිතිය යුතුය. සියලු දෙනාටම යහපත උදා වේවා! (නි)
ප්‍රදීප්, මේ රටේ පාලනයට කිසිදු විටෙක ක්‍රිස්තියානින්ට හවුල් වීමට අයිතියක් දී නොමැත. එය සිංහල බෞද්ධ ක්‍රමයට සිදුවේ. එය අපට ගැටළුවකුත් නොවේ. එවැනි වාතාවරණයක් පවතින දේශයක් තුල ඇයි බැරි ඔය කියන හැම දේම බෞද්ධ සංස්කෘතියට කරන්න. කරන්න පුළුවන්. එහෙත් කරන්නේ නැත්තේ රටක්, ලෝකය ඉදිරියට යාමට තියෙන ඕනෑකම නිසයි. නමුත් එයට අප ආගම වගකිව යුතු නැහැ. තම සංස්කෘතියෙන් දියුණුට යන රටවල් කොයි තරම්ද? ඔබලාට අවශ්‍යව ඇති සිංහල බෞද්ධ සංස්කෘතිය මෙවැනි දේ නිර්මාණයට තවමත් ඉඩ ඇත. තමන්ට ඕනෑ දේ තමන් ගත යුතුය. වෙනත් අය ගෙනත් නොදේ. ලංකාව නිදහස් රාජ්‍යක් නිසාවෙන් බටහිර බලපෑමක්, ක්‍රිස්තියානි බලපෑමක් ඉහත දේ ගැන නොමැත. තම වරදට අනුන්ට ඇඟිලි දික්කරන ඔයාලා වගේ අයගේ තියෙන හැදියාව මොකක්ද? අප රටේ බොහෝ පුද්ගලයින් ලෝකය හමුවේ කීර්තියට පත්වන්නේ මේ අධ්‍යාපනය නිසයි. දෙයක වැරැද්දක් ජාති ආගම් බේදයෙන් හොයාගෙන යන ඔබට කිසිදා කිසි දෙයක වටිනාකමක් නොදැනේ. ඒ තාක් මෙවැනි අදහස් ඔබට නීරසය. ඔබ සමග කරන වාදයත් නිෂ්පලය (නි)
දැන් එයාලට තේරෙනවා ඇති ත්‍රස්තවාදියෝ ඉන්නකොට ජනතාවට දැනෙන බය. අපිට කියනවා වගේ ත්‍රස්තවාදියෝ එක්ක සටන් කරන්නේ නැතුව සාකච්ඡා කරන්න කියල බටහිර බලවතුන් එයාලටත් කියයිද? සෙබලා සටනකට සුදානමින් නෙවෙයි ඉන්න ඇත්තේ. නමුත් පොලිසිය ඇවිත් වෙඩි තියනකම් කඳවුරේ හිටිය හමුදා නිලධාරී මොකද කළේ? කඳවුරේ කාලතුවක්කු මිසක් සාමාන්‍ය තුවක්කු තිබිලා නැද්ද? නැත්නම් ඒ නිලධාරීන්ට කාලතුවක්කු වලින් වෙඩි තියන්න විතරද පුහුණු කරලා තියෙන්නේ? ලැජ්ජයි. (නි)
සෆීන්, මේ පුවතෙන් පැහැදිලි වන්නේ මුස්ලිම් මිනිසුන් තමන්ගේ ආගමේ නාමයෙන් කොයිතරම් මිනි මරනවද කියන එක. ඔය කියන්න වගේ තමන්ගේ දරුවෝ නිදියහනේ ගිනිතියලා දාපු කාලකන්නි අපේ රටේ හිටියා. එත් ඒවා කලේ පුද්ගලික ප්‍රශ්න මත මිසක් ආගම මුල් කරගෙන හෝ ජාතිය මුල් කරගෙන නෙවෙයි.ඔය කවදාවත් අහලා තියෙනවද බෞද්ධ අයට හිරිහැර කරනවා කියආ තවත් බෞද්ධ අයෙක් වෙනත් ආගමක අයෙක් මැරුවා කියලා. නමුත් මේ සිදුවීම, ඇමෙරිකාවේ සිදුවූ බොස්ටන් බෝම්බ ප්‍රහාරය, ඇමෙරිකානු ලෝක වෙළද පලට එල්ල වූ ගුවන් ප්‍රහාරය ආදී සියල්ලම මුස්ලිම් අය විසින් ඉස්ලාම් දහම මුල් කරගනිමින් සිදුකල ප්‍රහාරයන්. මුස්ලිම් අය හැරුණු විට වෙනත් ජාතින් මෙසේ අමානුෂික ලෙස හැසිරෙනවා ඉතාම අඩුයි. (නි)
මෙය ඔවුන්ට හොද පාඩමක්. ත්‍රස්තයන්ට උඩු කරමින් අපේ රට විනාශ කරන්නට කැසකවන අයට මෙසේ වීම හොදය. (නි)
ෆස්රුල් ගෆූර් - කටාර්, ඔයාලම සිංහල නම් වලින් අදහස් පලකරගෙන පස්සේ ඒවාට ආවඩනවට වැඩිය හොදයි නේද තමන්ගේ නමින්ම අදහස් පළ කලානම්. අනික සදරුවන් කියන කෙනා හොද සිංහල හාලේ බත් කාලා හැදුන කොල්ලෙක් බව පේනවා. ඔයාල වගේ ගෙරි මස් කන්නේ නැහැ කියලනම් හිතාගන්න පුළුවන් (නි)
ජිවිතයේ ඇති වටිනා කම තේරෙනවාද
මෙම ත්‍රස්තවාදීන්ට බ්‍රිතාන්‍ය පොලීසිය වෙඩි තැබීම ලෝක ප්‍රජාව හෙලා දැකිය යුතයි. බ්‍රිතාන්‍ය පොලීසිය කළ යුතුව තිබුණේ ත්‍රස්තවාදීන්ට කාරුණිකව කථා කොට තම රථයට ගෙන ගොස් ඔවුන්ව පුනරුත්ථාපන කඳවුරකට යොමු කරවීමයි. කලපුවක ත්‍රස්තවාදීන් රෑනක් සමග සිටි ත්‍රස්තවාදියකු වෙඩි ප්‍රහාරයකදී මිය ගිය විට ජිනීවා යන ලෝකයට බ්‍රිතාන්‍ය පොලීසිය මෙයට වඩා ආදර්ශමත් විය යුතුව තිබුණි. අප දකින විදියට මීලඟ ජිනීවා මානව හිමිකම් සමුළුවට බ්‍රිතානය රජයම මෙය යොමු කරනු ඇත. මෙම ක්‍රියාව නිසා අප රටේ පැවැත්වෙන පොදු රද සමුළුවට බ්‍රිතාන්‍ය රජය සහභාගී කරවා ගැනීම නවතා දමමු. (නි)
අන්තවාදියනි දෙයියෝ ඔක්කොම මැව්වානම් දෙයියන්ට විරුද්ද මාව මැව්වේ ඇයි? ඔය කියන දෙයියන්ට එන්න කියාපියව් මාත් එක්ක හැප්පෙන්න.ම ම හිස්බුල්ලා නෙමෙයි රෙඩ්බුල් බීල ඉන්නේ.(නදී)
මේ තුලින් පෙනී යන්නේ අද මුලු ලෝකයම ඉස්ලාමීය සමාජයක් තුල ඒකරාෂි වීමට තිබෙන අවස්ථාව අස්ථිර කිරීමට කිසිවෙකුට නොහැකි බවයි. (නි)
මමත් මුස්ලිම්. ඒ වුණාට මේ වගේ තිරිසන් වැඩ මම අනුමත කරන්නේ නැහැ.මේකට ප්‍රධානම හේතුව වෙන කිසිවක් නෙවේ නුගත්කම සහ මෝඩකම (නි)
ඇතැම් විට වැරදි මත නිවරදිව ආගම අදහන්නේ නැති තරුණ කොටස් වලට ආරෝපනය කරනවා. මෙයට කිසිම බේදයක් නොමැත. සිදුවිය යුත්තේ වැරදි මග පෙන්වන්නට තම වරද අවබෝද කර දීමයි.(නදී)
අපිටත් ඔහොම නොවෙයි කියන්නෙ කොහොමද? (නි)