හදිසි නීතිය ඉවත් කළ පරිදිම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද ඉවත් කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් ජනාධිපතිට අත්තොනෝමතික ලෙස නීතිය යොදාගන්නට තවමත් අවස්ථා ඇතැයි එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd