IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තරුෂි නැවතත් රංගනයට එනවාලු

20160502Tharushi-1තරුෂි පෙරේරා කියන්නෙ පුංචි තිරයේ බොහෝ ජනප්‍රියත්වට පත් නිළියක්. අවුරුද්දකට වැඩි කාලයක් රංගනයෙන් ඉවත් සිටි ඇය ගැන තොරතුරු දැන ගැනීම සඳහා සාරවිට අපි ඇයව මෙලෙසින් සම්බන්ධ කරගත්තෙමු.

"තාම කිසිඳු වැඩකටයුත්තක් සඳහා සහභාගී වෙලා නැහැ. තව චූටි කාලයක් පුතත් එක්ක ඉන්න තමයි හිතාගෙන ඉන්නේ. මම දැනට රංගනයෙන් ඈත්වෙලා අවුරුදු එකහමාරක් වෙනවා. තව මාස කිහිපයකින් නැවතත් රංගනයට එන්න බලාපොරොත්තු වෙනවා. තවම පුතා ළඟ ඉන්න තමයි මගේ කැමැත්ත. එයාට ලබන මාසය වෙද්දී අවුරුද්දකට කිට්ටු වෙනවා. තාම එයාගේ දඟ කරන වයස නිසා ළඟම ඉන්න ඕනා."

"මම අවාසන වශයෙන් දායක වුණේ, ඒ කියන්නේ මගේ පුතා බඩට ඇවිත් මාස 05ක් වෙද්දී 'දවළ කඳුලු' ටෙලි නාට්‍යයේ රංගනයෙක් දායක වුණා. ඊට පස්සේ මම මුකුත් වැඩකටයුත්තක් බාරගත්තෙ නැහැ."

"නැවත මෙම සිනමාවට එද්දී ගොඩාක් අලුත් පිරිසක් ඉන්නවා කියලා පේනවා. අපි එන ආරම්භයේදී අපිට ලැබුණේ පරණ අයත් එක්ක වැඩකටයුතු කරන්නයි. දැන් එද්දී අලුත් අය මුණගැහෙයි කියලා හිතෙනවා."

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - තුෂාරිගේ ෆේස්බුක් ගිණුම 
20160502Tharushi-2



අදහස් (0)

තරුෂි නැවතත් රංගනයට එනවාලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site