
(යොහාන් භාසුර)
තායිලන්තයේදී පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න අද (16) සමත් වූවාය.
ඇය එම ඉසව්ව මිනිත්තු 2:00.66 කින් නිම කරමින් නව ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීමට කැපී පෙනේ.
ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දක්ශ ක්‍රීඩිකාවක්. මගෙ සුභ පැතුම්. සුසන්තිකා වගේම ඔබටත් ශ්‍රී ලන්කාවට ඔලිම්පික් සහ ජාත්‍යන්තර ජයග්රහන රැසක් ගෙන එන්නට ශක්තිය ධෙර්ය ලැබෙවායි ප්‍රාර්තනා කරමි.