
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ සහ ඊට ආසන්න පොලිස් වසම් වල දි තීරෝද රථ සොරාගත් පුද්ගලයකු හා එම සොරබඩු සන්තකයේ තබා ගත් පුද්ගලයන් සිව් දෙනකු රුපියල් කෝටියකට ආසන්න වටිනා තීරෝද රථ නවයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
ගෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේට් පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්ය අංශයේ නිලධාරින් විසින් ලද තොරතුරු මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්නකිරීමේදී මෙම සොරකම් වල තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd