කොළඹ කොල්ලුපිටියේ ත්‍රිරෝද රියක ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බව කියන ත්‍රිරෝද රියැදුරෙක් හා තරුණියෝ තිදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
කොළඹ කොල්ලුපිටියේ ත්‍රිරෝද රියක ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බව කියන ත්‍රිරෝද රියැදුරෙක් හා තරුණියෝ තිදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අයට රු 10ක් දඩ ගහලා එලියට දාන කොට තව සමහරක් රිමාන්ඩ් කරන්නේ? එතකොට නීතිය කාටත් සමාන වෙන්නේ නැහැනේ.(නදී)
සේවය සපයද්දිත් කෙරෙන්නේ ත්‍රී රෝද රථය තුළමද? (නි)
රාත්‍රී තැපැල් දුම්රිය වල නම් ගාඩ් මහත්තුරු මේ ව්‍යාපාරය ඉස්සර ඉඳලම කරනවා. (නි)
අනේ ඕක ඔච්චර දෙයක් නොවේ. අනෙක් අය ඔය තුනෙන් (රෝද) ගන්න වැඩවල හැටියට (නි)
මොනවා? ත්‍රිරෝද රථයක් තුල ඔච්චර ඉඩක් තියෙනවද? තට්ටු දෙකේ ත්‍රිරෝද රථයක්වත්ද? (නි)
දුප්පතාගේ හිතවතානේ ත්‍රීවීල් එක කියන්නේ. හරි ලාභ ඇති. (නි)
මේක ලියාපදිංචි කරලා දැම්මා නම් ඉවරයි (නි)
දැන් රට දියුණුයිනේ (නි)
ත්‍රී රෝද රථ රියදුරු මහතුනි කුලී ගමන් (හයර්) වලින් එදිනෙදා පවුලේ වියදමට කීයක් හරි හොයාගෙන දවසට රුපියල් 400-500 ඉතුරු කරගන්න. මේක ඉතාමත් හොද ආදායම් මාර්ගයක්. කරුණාකරලා අනාචාර ක්‍රියාවන් වලට මේක යොදවලා සමස්ත රියදුරන්ව සමාජයෙන් කොන් කරවන වැඩ කරන්න එපා. කෑම කන පිගානෙම ජරා කරන්න එපා. (නි)
මේ රැකියාව බුදු හාමුදුරුවන්ගේ කාලෙත් තිබුන බව අම්බපාලි කතා වස්තුවෙන් පෙනෙනවානේ. අනිත් එක කොමිස් ගහලා මහජන මුදල් ගසා කෑමක් නෙවෙයිනේ. තමන්ගේ ජීවත් වීම සඳහා තමන්ගේ සරීරය විකුනනවා. ලිංගික අවස්‍යතාවය ඇති අය වෙනත් අයෙකුට බලහත්කාර කම් නොකර පුළුවන් තැනට යනවා. කල යුත්තේ ලෙඩ රෝග බෝවීම වැලක්වීමට අවශ්‍ය දේ ඔවුන්ගේ මුදලින් කරගැනීමට සැලස්වීමි පමණි.(නදී)
ඒ ත්‍රී වීල් එක මොන වගේද කියල බලන්න ආසයි.(නදී)
කෝච්චි පෙටිටියකට රෝද තුනක් හයි කරලා ත්‍රීරෝද රතයක් කියනවද දන්නේ නැහැ.(නදී)
මෙයාව නව නිපැයුම් තරගවලට යොමුකරන්න.(නදී)
වෙසක් දිනයන්හි මස්කඩ වසා ඇතිබව දැනුම් දෙන්නෙමු, නමුත් තැබෑරුම් වසා ඇත, පිටුපස දොර විවරකර ඇත. ගණිකාවන් ඕනෑ නම් ත්‍රිරෝද රියැදුරෝ අමතන්න. (නි)
ත්‍රි රෝද රථ වල මිල ඉහල යන්න පුළුවන්. මේකත් සුපිරි ගණිකා ජංගම වෙළඳ සැලක් වගේ. (නි)
පව් නේ? (නි)
කතාව ඇත්ත. නමුත් ගණිකා නිවාසයක් පවත්වන්න ඉඩක් මදි. අවශ්‍ය කරන ස්ථානයෙන් ඇමතුමක් එනකන් නවාතැන් ගන්නේ 3 රෝද රියක තමා!! ඒකයි ඔය තරඟයේ ස්වභාවය (නි)
මෙතන ත්‍රීරෝදය උනත් කුමන වාහනය උනත් ඒවායින් වැඩක් නැහැ. මින්නිසුන්ගේ තියෙන අමනකම් තමා පේන්නේ.(නදී)