IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ත්‍රිරෝද සොරාගෙන විකිණු සංවිධානාත්මක කල්ලියක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දිවයිනේ විවිධ  ප්‍රදේශවලින් ත්‍රිරෝද රථ සොරාගෙන  චැසි සහ එන්ජින්  අංක මෙන්ම වර්ණ වෙනස්කර විකිණීමේ ජාවාරමක යෙදුණු හත් දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.

එම සැකකරුවන් සමඟ රුපියල් කෝටියකට අධික වටිනා ත්‍රිරෝද රථ 13ක් පොලිස් භාරයට ගෙන ඇත.

වැලිකඩ සහ වැල්ලම්පිටිය පොලිසිවලට වාර්තා වි තිබූ  ත්‍රී රෝද රථ සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළිකළ තොරතුරු අනුව සැකකරුවන් , ඒකල ,හෝමාගම, කිරිඳිවැල, කඩවත සහ මහනුවර ප්‍රදේශවලදී අත්අඩංගුවටට ගෙන  ඇත.



අදහස් (1)

ත්‍රිරෝද සොරාගෙන විකිණු සංවිධානාත්මක කල්ලියක් අල්ලයි

D P P Prasad Tuesday, 25 March 2025 09:38 AM

ත්‍රිරෝද රථ යනු පාතාල ක්‍රියාකාරින්‍ සදහා වු කදිම වාහනයකි යතුරුපැදි හැරෙන්‍න පාතාල ජඩකම්‍ මැරකම්‍ සදහා යොදාගන්‍නා මෙම වාහනය ඔවුන්‍ට අවැසි පරිදි පරිහරණය කරයි දැනට නවතම ත්‍රිවිල රථයක්‍ රු ලක්‍ෂ 20 කට අධික නිසා මෙවැනි ආකාරයට කොටස්‍ ගලවා විකිණිමෙන්‍ වැඩි මුදල්‍ උපයා ගැනීමට ජාවාරම්‍කරුවන්‍ කටයුතු කරන බැවින්‍ මෙම තත්‍වයන්‍ වළකා ගැනීමට ත්‍රිවීල සංගම්‍ පෝලිසිය සමග සමිපව කටයුතු කිරීම යෝග්‍ය වේ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 414 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site