ත්‍රිකුණාමලය කින්නියාවේ නිවසක් ඉදිරිපිට තිබූ ත්‍රීරෝද රියකට හා ටිපර් රථයකට ගිනි තැබීමෙන් ත්‍රීරෝද රිය පිළිස්සී දැඩි අලාභ සිදුවූ බව පොලිසියට පැමිණිලි කර ඇත.

ටයර්වලට ගිනි ඇවිලෙද්දී නිවා දැමූ නිසා ටිපර් රියට දැඩි හානි සිදුවූයේ නැත.