
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පෑලියගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිටදී කුලී තීරෝද රථ රියදුරුව තවත් පිරිසක් සමඟ එක්ව පැහැරගෙන ගොස් පහරදී මහමග දමා ගිය පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ පොලිසියේ අපරාධ අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකි.
මුල්ලේරියාව ප්‍රදේශයේ සිට පිරිමි පුද්ගලයන් තිදෙනකු පෑලියගොඩ ප්‍රදේශයට කුලී ගමනක් රැගෙන ආ බවත් පෑලියගොඩ බියගම පාර කළු පාලම ආසන්නයේ දි පැමිණි එක් පුද්ගලයකුත් තීරෝද රථයෙන් බැස මුදල් නොදී යාමට උත්සාහ කිරීමේදී රියදුරු ඊට විරුද්ධ වී බහින්බස්වීමක් සිදුවී ඇති අතර එය දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තීරෝද රථයට ද අලාභානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
127
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිරෝද රියදුරුට පහරදී මහමඟ දමා ගිය පීසී අත්අඩංගුවට