කහතුඩුව පොලිසියේ නම විකුණා පොලිසියේ උත්සවයකට අරක්කු බෝතල පහක් ගැනීම සඳහා දීපංගොඩ තල කැරලි ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 7000ක් ගත් බව කියන ත්‍රිරෝද රියදුරෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
මෙම කප්පමට සම්බන්ධ බව කියන තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය කරන වැඩම තමයි මේ මිනිස්සුත් ආදර්ශයට අරගෙන තියෙන්නේ (නි)
පොලිසියට කරන දේවල් තමයි ඉතින් මිනිස්සු ආදර්ශයට ගන්නේ (නි)
මේ වගේ මිනිස්සු තමන්ගේ ගෑනිවත් විකුණන් කනවා ඇති මෙහෙම බයක් සැකක් නැතුව හැසිරෙද්දී. (ස)
මල්ලි හරි මල්ලි. ඔහොම යමු (නි)
ඕවා පොලිසිය කරන සාමාන්‍ය වැඩ නිසයි මිනිස්සු මේවා ආදර්ශයට ගන්නේ (නි)
පොලිසියේ සමහර මිනිසුන්ට උගන්වන පාඩම් තමයි (ම)
අනේ මෙහෙමත් මිනිස්සු. (ර)